කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    mama hithanne me photo eka gaththu kena eliyata awith meke mul photo eka pennanna kale hari. mokada me thiyena modify karapu photo eken katawath meke aththa naththa hoyanna ba.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඇයි මචන් ‍හැම දෙයක් ම ජෝක් එකට අරන් පීචං කරලා දාන්නෙ? රාවණ කියන්නෙ අන්තිමට ජෝක් එකක් වෙනවා උඹලගෙ ගොන් පාට් හින්දා,,,


    හ්ම්.. අපි බලමු නේද මචන්.. ඉක්මනටම ඇත්ත බොරුව එළි වෙයි නෙ මේ සිද්ධිය ගැන..


    බලන්න ධෙයක් අතේ පත්තු වෙන බොරු නේ.
    දැන් 2012 රාවණා රජ්ජුරුවන්ව නැගිට්ටවනව කිව්වනේ..
    බලමුකො හෙලයෝ හෙලුවෙන් නටන හැටි
    මචං රාවණා ජොක් එක්ක කලේ කවෘත් නෙමේ ..උබලවගේ මිනිස්සුමයි
    හරියට ෂාක්සි නැති. ඉමජින් ඉතිහාසයක් මවාපාලා...
    රාවණාගේ ආ‍යුධ පෙන්නලා..වොටෙක්x මර්කරි එන්ජින් බම්බුව
    ඉස්සරහට දාලා...

    රාවණා අන්තිම ජෝක් එකක්නෙමේ.. ජොගියක් කලා..
    ඉතිහාසේ රාවණා රජ්ජුරුවොන්ව නිකන් ජොකර් කෙන්ක් කලා..
    අර ලොවෙත් නෑ..එකේ ඇඩ්මින් ඌතම්යි සතියේ රාවණා බොරුව දාන්නේ

    රාවනා විතරක් නෙමේ හෙල ජාත්ක අභිමානයම පීචං කලා..
    හෙලයො දැන් නටපන් කෝ හෙළුවෙන්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...


    anyway මේක බොරුවක් wenna athi මොකද
    කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද.




    එහෙමම කියන්නත් බෑ මචන්,,මොකද ෆොටෝ එක ගහපු ගමන් බලන්නෙ කැමරා එකේ ඩිස්ප්ලේ එකෙන්නේ...එතකොට ඔය තරම් දෙයක් පේන්නැතුව ඇති...උබ උනත් මේ ෆොටෝ එක කැමරා එකේ ඩිස්ප්ලේ තරමට පොඩි කරලා බලපන්කෝ මේක පේනවද කියලා...

    amarasena.jpg
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මේ ප්‍රවෘත්තිය ගැන අද දිවයිනේ කියලා තියෙනවා. මේ කියලා තියෙන විදියට නම් ඒ වෙලාවෙ කලා වැවේ තව මාධ්‍ය කණ්ඩායමක්ම ඉඳලත් තියෙනවා.
    මොනවා වුනත් මේක පත්තරේ තියෙනවා දැක්කම මට නම් හිතුනෙ මොකක් නමුත් හිතන්න දෙයක් නම් තියෙනවා කියලා.. :yes::yes:

    බලමුකෝ මොකද වෙන්නෙ කියලා...


    kala1.png

    kala2f.png



    සම්පූර්ණ ලිපිය -
    http://www.divaina.com/2012/07/15/feature01.html
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    බලන්න ධෙයක් අතේ පත්තු වෙන බොරු නේ.
    දැන් 2012 රාවණා රජ්ජුරුවන්ව නැගිට්ටවනව කිව්වනේ..
    බලමුකො හෙලයෝ හෙලුවෙන් නටන හැටි
    මචං රාවණා ජොක් එක්ක කලේ කවෘත් නෙමේ ..උබලවගේ මිනිස්සුමයි
    හරියට ෂාක්සි නැති. ඉමජින් ඉතිහාසයක් මවාපාලා...
    රාවණාගේ ආ‍යුධ පෙන්නලා..වොටෙක්x මර්කරි එන්ජින් බම්බුව
    ඉස්සරහට දාලා...

    රාවණා අන්තිම ජෝක් එකක්නෙමේ.. ජොගියක් කලා..
    ඉතිහාසේ රාවණා රජ්ජුරුවොන්ව නිකන් ජොකර් කෙන්ක් කලා..
    අර ලොවෙත් නෑ..එකේ ඇඩ්මින් ඌතම්යි සතියේ රාවණා බොරුව දාන්නේ

    රාවනා විතරක් නෙමේ හෙල ජාත්ක අභිමානයම පීචං කලා..
    හෙලයො දැන් නටපන් කෝ හෙළුවෙන්


    රාවණ නැගිටිනවා කිවුව පලියට කොහොමද බන් පිළිගන්නෙ? උඹ ඒවා සීරියස් අරන්ද ඉන්නෙ?
    රාවණ නැගිටිනවා නෙමෙයි බන්, මෛත්‍රි බුදුන් කිය කියා ඩයල් ඉන්නෙ, උඹ ඒවත් පිළිගන්නවද?
    කියන්න පුළුවන් මචං ඕන කුණු හබ්බයක් ඕන එකෙක්ට, ඒ වුනාට ඒක පිළිගන්න තියා අඩුම තරමේ ඒ ගැන හිතන්නවත් මොනවා හරි දෙයක් තියෙන්න ඕන.

    මචන් මෙතන තියෙන්නෙ photo එකක්.. ඒ කියන්නෙ නිකන්ම නිකන් හිතළුවක් නෙමෙයි.
    මේ මනුස්සයා edit කරල හෝ නැතිව හෝ මොකක් හරි බලන්න දාලා තියෙනව නේ. මම ඒකයි හිතන්න දෙයක් තියෙනවා කිවුවෙ..

    උඹ මානසික පිස්සන්ගෙ සමහර කතා හිනදා හෙළයන්ව හෝ මුළු අතීතෙම ජෝක් එකකට අරන් දඟලන එකෙන් පේන්නෙ උඹේ තියන ළාමක බව විතරයි... :frown: