mama hithanne me photo eka gaththu kena eliyata awith meke mul photo eka pennanna kale hari. mokada me thiyena modify karapu photo eken katawath meke aththa naththa hoyanna ba.
ඇයි මචන් හැම දෙයක් ම ජෝක් එකට අරන් පීචං කරලා දාන්නෙ? රාවණ කියන්නෙ අන්තිමට ජෝක් එකක් වෙනවා උඹලගෙ ගොන් පාට් හින්දා,,,
හ්ම්.. අපි බලමු නේද මචන්.. ඉක්මනටම ඇත්ත බොරුව එළි වෙයි නෙ මේ සිද්ධිය ගැන..
anyway මේක බොරුවක් wenna athi මොකද කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද.


බලන්න ධෙයක් අතේ පත්තු වෙන බොරු නේ.
දැන් 2012 රාවණා රජ්ජුරුවන්ව නැගිට්ටවනව කිව්වනේ..
බලමුකො හෙලයෝ හෙලුවෙන් නටන හැටි
මචං රාවණා ජොක් එක්ක කලේ කවෘත් නෙමේ ..උබලවගේ මිනිස්සුමයි
හරියට ෂාක්සි නැති. ඉමජින් ඉතිහාසයක් මවාපාලා...
රාවණාගේ ආයුධ පෙන්නලා..වොටෙක්x මර්කරි එන්ජින් බම්බුව
ඉස්සරහට දාලා...
රාවණා අන්තිම ජෝක් එකක්නෙමේ.. ජොගියක් කලා..
ඉතිහාසේ රාවණා රජ්ජුරුවොන්ව නිකන් ජොකර් කෙන්ක් කලා..
අර ලොවෙත් නෑ..එකේ ඇඩ්මින් ඌතම්යි සතියේ රාවණා බොරුව දාන්නේ
රාවනා විතරක් නෙමේ හෙල ජාත්ක අභිමානයම පීචං කලා..
හෙලයො දැන් නටපන් කෝ හෙළුවෙන්

mata nam hithenne meka boruwak....
rawana rajjuruwange kale tibba thakshanaya dan naha apita...
anika ohoma ekak tibbanam hangala tiyagannath ba ne..

