කලා වැව පාර left.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,155
    7,924
    113
    Galaha
    මට මතක් වෙනව අපේ කාලෙ සිංහල අච්චු පොතක තිබුණ පාඩමක්
    කලා වැවට ඒ නම හැදුණ හැටි
    කලා වැවේ බැම්මෙ පොඩි කාන්දුවක් තිබිල

    ලමයෙක් මේ සිදුරට අත තියාගෙන ඉදල වැව බේරගන්නව. ලමය මැරෙනවද මංද

    කාටද මේ සිංහල පාඩම මතක
    එහෙමයි කියල උඹ එහෙම එක එක ලීක් වෙච්ච හිල් වලට ඇඟිලි ගහන් ඉන්න යන්ඩ එපා. 😝
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    මට මතක් වෙනව අපේ කාලෙ සිංහල අච්චු පොතක තිබුණ පාඩමක්
    කලා වැවට ඒ නම හැදුණ හැටි
    කලා වැවේ බැම්මෙ පොඩි කාන්දුවක් තිබිල

    ලමයෙක් මේ සිදුරට අත තියාගෙන ඉදල වැව බේරගන්නව. ලමය මැරෙනවද මංද

    කාටද මේ සිංහල පාඩම මතක
    pissuda ponnayo e Netherlands wala unai kiyana kathawak. unge rate thiyenawa sea level ekata wada pahath then. anna ehema ekakata muhudu wathura kandu wenna aran u e hilata agilla gahagena idala ude weddi seethalata marila hitiya kiyalai kathawe thiyenne.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    අඩේ මට උඹල දෙන්නව පැටලෙනව
    අද එකෙක් අනිත් එකාට රිප්ලයි කරල. දෙන්නගෙම නම් එක ළග, උඹල දෙන්නම එක්කෙනෙක් කියල මෙච්චර කල් හිතන් හිටියෙ
    අඩෝ මට මේ එකවුන්ට් එක විතරයි තියෙන්නෙ මීගමුවෝ

    අඩේ මට උඹල දෙන්නව පැටලෙනව
    අද එකෙක් අනිත් එකාට රිප්ලයි කරල. දෙන්නගෙම නම් එක ළග, උඹල දෙන්නම එක්කෙනෙක් කියල මෙච්චර කල් හිතන් හිටියෙ
    අඩෝ මට මේ එකවුන්ට් එක විතරයි තියෙන්නෙ මීගමුවෝ
    ------ Post added on Nov 28, 2025 at 7:21 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    මට මතක් වෙනව අපේ කාලෙ සිංහල අච්චු පොතක තිබුණ පාඩමක්
    කලා වැවට ඒ නම හැදුණ හැටි
    කලා වැවේ බැම්මෙ පොඩි කාන්දුවක් තිබිල

    ලමයෙක් මේ සිදුරට අත තියාගෙන ඉදල වැව බේරගන්නව. ලමය මැරෙනවද මංද

    කාටද මේ සිංහල පාඩම මතක

    මට මතකයි. ඒ කතාව අමු පචයක් කියලා තේරුනේ AL Physics කරද්දි. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    842
    456
    63
    මට මතක් වෙනව අපේ කාලෙ සිංහල අච්චු පොතක තිබුණ පාඩමක්
    කලා වැවට ඒ නම හැදුණ හැටි
    කලා වැවේ බැම්මෙ පොඩි කාන්දුවක් තිබිල

    ලමයෙක් මේ සිදුරට අත තියාගෙන ඉදල වැව බේරගන්නව. ලමය මැරෙනවද මංද

    කාටද මේ සිංහල පාඩම මතක
    koi kaleda ehema ekak thibbe.. oya widiye film ekak na thibba.. Kaala .. mahendra perera da kohed e lamayage thaaththata act karanne

    updated...
    waradeemakin mama garasarpa kiyala dala thibba.... sorry

    Kaala (Sinhala: කාල) is a 2017 Sri Lankan Sinhala epic fantasy film ... The film revolves around the time of King Dhatusena and the way he constructed Kala Wewa
     
    Last edited:
    • Like
    Reactions: NRTG and AnuradhaRa