මට මතක් වෙනව අපේ කාලෙ සිංහල අච්චු පොතක තිබුණ පාඩමක්
කලා වැවට ඒ නම හැදුණ හැටි
කලා වැවේ බැම්මෙ පොඩි කාන්දුවක් තිබිල
ලමයෙක් මේ සිදුරට අත තියාගෙන ඉදල වැව බේරගන්නව. ලමය මැරෙනවද මංද
කාටද මේ සිංහල පාඩම මතක
koi kaleda ehema ekak thibbe.. oya widiye film ekak na thibba..
Kaala .. mahendra perera da kohed e lamayage thaaththata act karanne
updated...
waradeemakin mama garasarpa kiyala dala thibba.... sorry
Kaala (Sinhala: කාල) is a 2017 Sri Lankan Sinhala epic fantasy film ... The film revolves around the time of King Dhatusena and the way he constructed Kala Wewa