@Robinhood wage ekek උබටඉරක් කපලා පොලිසියෙන් අල්ලනවා. කැමැත්තෙන් මන් සල්ලි දෙනවා පොලිස්කාරයා කකැමැත්තෙන් ගන්නවා ඉතින් @Rick Sanchezz උබට පාන්ද
මේ ත්‍රෙඩ් එක කියලවත් කරගන්න බැරි දෙයක්... යකෝ කලිඳුවා අරුගේ සරම කඩලා දැම්මා ... හඳුනා පාන් ගෙඩියකින් හෙලුව වහගන්න බැලුව

@Rick Sanchezz ඉල්ලන් කන ත්රෙඩ්ස්
මෙහෙමනේ බන් පක්ශ වලට දෙන සල්ලි කොහොමත් උන්ගෙ දේශපාලනයට නෙහ් භාවිතා වෙන්නෙ. සල්ලි දෙන උන් ඕක දැනගෙනනේ දෙන්නෙ. අපි හිගන්නෙක්ට සල්ලි දුන්නොත් ඒ සල්ලි වලින් කනවද, කරටි කැඩෙන්න ගහනවද, කුඩු ගහනවද කියල බලන් ඉන්නෙ නෑනේ. ඒ වගේ තමා. මේවා බොරුවට ලොකු කරලා ඇත්ත හොරකම් එක්ක සාමාන්‍යකරනය කරල හොරු ටික සුද්ද වෙන එකයි වෙන්නේ. සාමාන්‍ය මිනිහා කවදාවත් මොලේ පාවිච්චි කරල මොලෙන් තර්ක කරලා තීරන ගන්නෙ නෑනේ. මේ නූල බලහන්කො, අනිත් පිලේ උන් ඇවිත් මුන්ට හොරු කියනවා, අනිත් පිල වෙන නූලටකට ගිහින් උන්ට හොරු කියනවා. කීයෙන් කීයද මේ කියන දේවල් පොඩ්ඩක් ඔලුවෙන් හිතලා බලන්නේ.පක්ෂෙට සල්ලි කවුද දෙන්නේ ??
පක්ෂේ හැම එකාටම වෙන උන් සල්ලි දීල තියෙන්නේ .
කවුද ඒ දුන්න උන් ??
හෑලි වැඩක් නෑ . පක්ෂේ ඔක්කොම උන් යැපෙන්නේ පක්ෂෙට එක එකා දෙන සල්ලි වලින් නම් කවුද ඒ සල්ලි දෙන උන් ??මෙහෙමනේ බන් පක්ශ වලට දෙන සල්ලි කොහොමත් උන්ගෙ දේශපාලනයට නෙහ් භාවිතා වෙන්නෙ. සල්ලි දෙන උන් ඕක දැනගෙනනේ දෙන්නෙ. අපි හිගන්නෙක්ට සල්ලි දුන්නොත් ඒ සල්ලි වලින් කනවද, කරටි කැඩෙන්න ගහනවද, කුඩු ගහනවද කියල බලන් ඉන්නෙ නෑනේ. ඒ වගේ තමා. මේවා බොරුවට ලොකු කරලා ඇත්ත හොරකම් එක්ක සාමාන්‍යකරනය කරල හොරු ටික සුද්ද වෙන එකයි වෙන්නේ. සාමාන්‍ය මිනිහා කවදාවත් මොලේ පාවිච්චි කරල මොලෙන් තර්ක කරලා තීරන ගන්නෙ නෑනේ. මේ නූල බලහන්කො, අනිත් පිලේ උන් ඇවිත් මුන්ට හොරු කියනවා, අනිත් පිල වෙන නූලටකට ගිහින් උන්ට හොරු කියනවා. කීයෙන් කීයද මේ කියන දේවල් පොඩ්ඩක් ඔලුවෙන් හිතලා බලන්නේ.
amo amo jvp aluth neethiPoliticians must declare their assets but how they earn it is a private matter and thats what the Inland Revenue is for. If anyone feels there is some jilmart, lodge a complain
Also If someone feels Hadunetti is wrong, they should first publish how they earn their income in facebook and share it here with us
ඔයා දන්න නීතිය මෙතන දාන්න කො.amo amo jvp aluth neethi![]()
ඇයි හොදන්නේ හැමදේමඔයා දන්න නීතිය මෙතන දාන්න කො.
show me law where you have to publicly reveal how you made your money?
Hariyata hariමට නම් කියපු කතාවෙ මහ ලොකු අවුලක් නෑ, උඩඟුකම සහ ලොකු කම නම් තියෙනවා උපරිමෙට. නමුත් ඌ කියන එක හරි මහජනයගෙ සල්ලි කොල්ල කන්නෙ නැතිව තමුන්ට ධනය තියෙනව නම් හෝ පක්ශෙන් වියදම් කරනව නම් ඒකයි, හොරා කාල එකතු කරපු සල්ලි වලයි සමානකමක් නෑනේ.
පක්ෂෙට සල්ලි කවුද දෙන්නේ ??
පක්ෂේ හැම එකාටම වෙන උන් සල්ලි දීල තියෙන්නේ .
කවුද ඒ දුන්න උන් ??
සල්ලි දුන්න නම් දුන්න උන්ගේ ROI එක මොකක්ද?කලිදුවා හිතන් ඉනේ අපිත් ඔය unp ගොන්නු වගේ ඕවා බලලා චූන් වෙයි කියලා. Handunnetti is right here, whether you like it or notඇයි හොදන්නේ හැමදේම