කලිදු ඔයාට පාන්ද? 🍞🤭

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Excited Season 2 GIF by The Office
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඉරක් කපලා පොලිසියෙන් අල්ලනවා. කැමැත්තෙන් මන් සල්ලි දෙනවා පොලිස්කාරයා කකැමැත්තෙන් ගන්නවා ඉතින් @Rick Sanchezz උබට පාන්ද
    @Robinhood wage ekek උබට 🍞
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිග් කුච්චං හානකොට නාකි රැවුලට
    යි වෙල් මුගටියටයි රජ මගුල්. එකෙක් ජොප්පොන්ගේ රෙදි ලිහනවා අනිකා රෙදි අන්දනවා. මුං හරිනං පැලවත්තටත් ගානක් දෙන්න ඕන🤣
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මේ ත්‍රෙඩ් එක කියලවත් කරගන්න බැරි දෙයක්... යකෝ කලිඳුවා අරුගේ සරම කඩලා දැම්මා ... හඳුනා පාන් ගෙඩියකින් හෙලුව වහගන්න බැලුව
    :yes: :yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    කළිදුගෙන් නෙමේ මේ අහන්නේ, ඇත්තටම අපෙන්, හරියටම කියනවා නම් පුරවැසියනි, තොපිට පාන්ද? නිරුත්තර උනාම හැතිකර ජෙප්පො ඔහොම තමයි
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    පක්ෂෙට සල්ලි කවුද දෙන්නේ ??
    පක්ෂේ හැම එකාටම වෙන උන් සල්ලි දීල තියෙන්නේ .
    කවුද ඒ දුන්න උන් ??
    මෙහෙමනේ බන් පක්ශ වලට දෙන සල්ලි කොහොමත් උන්ගෙ දේශපාලනයට නෙහ් භාවිතා වෙන්නෙ. සල්ලි දෙන උන් ඕක දැනගෙනනේ දෙන්නෙ. අපි හිගන්නෙක්ට සල්ලි දුන්නොත් ඒ සල්ලි වලින් කනවද, කරටි කැඩෙන්න ගහනවද, කුඩු ගහනවද කියල බලන් ඉන්නෙ නෑනේ. ඒ වගේ තමා. මේවා බොරුවට ලොකු කරලා ඇත්ත හොරකම් එක්ක සාමාන්‍යකරනය කරල හොරු ටික සුද්ද වෙන එකයි වෙන්නේ. සාමාන්‍ය මිනිහා කවදාවත් මොලේ පාවිච්චි කරල මොලෙන් තර්ක කරලා තීරන ගන්නෙ නෑනේ. මේ නූල බලහන්කො, අනිත් පිලේ උන් ඇවිත් මුන්ට හොරු කියනවා, අනිත් පිල වෙන නූලටකට ගිහින් උන්ට හොරු කියනවා. කීයෙන් කීයද මේ කියන දේවල් පොඩ්ඩක් ඔලුවෙන් හිතලා බලන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    මෙහෙමනේ බන් පක්ශ වලට දෙන සල්ලි කොහොමත් උන්ගෙ දේශපාලනයට නෙහ් භාවිතා වෙන්නෙ. සල්ලි දෙන උන් ඕක දැනගෙනනේ දෙන්නෙ. අපි හිගන්නෙක්ට සල්ලි දුන්නොත් ඒ සල්ලි වලින් කනවද, කරටි කැඩෙන්න ගහනවද, කුඩු ගහනවද කියල බලන් ඉන්නෙ නෑනේ. ඒ වගේ තමා. මේවා බොරුවට ලොකු කරලා ඇත්ත හොරකම් එක්ක සාමාන්‍යකරනය කරල හොරු ටික සුද්ද වෙන එකයි වෙන්නේ. සාමාන්‍ය මිනිහා කවදාවත් මොලේ පාවිච්චි කරල මොලෙන් තර්ක කරලා තීරන ගන්නෙ නෑනේ. මේ නූල බලහන්කො, අනිත් පිලේ උන් ඇවිත් මුන්ට හොරු කියනවා, අනිත් පිල වෙන නූලටකට ගිහින් උන්ට හොරු කියනවා. කීයෙන් කීයද මේ කියන දේවල් පොඩ්ඩක් ඔලුවෙන් හිතලා බලන්නේ.
    හෑලි වැඩක් නෑ . පක්ෂේ ඔක්කොම උන් යැපෙන්නේ පක්ෂෙට එක එකා දෙන සල්ලි වලින් නම් කවුද ඒ සල්ලි දෙන උන් ??
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Politicians must declare their assets but how they earn it is a private matter and thats what the Inland Revenue is for. If anyone feels there is some jilmart, lodge a complain

    Also If someone feels Hadunetti is wrong, they should first publish how they earn their income in facebook and share it here with us
    amo amo jvp aluth neethi 😁
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    මට නම් කියපු කතාවෙ මහ ලොකු අවුලක් නෑ, උඩඟුකම සහ ලොකු කම නම් තියෙනවා උපරිමෙට. නමුත් ඌ කියන එක හරි මහජනයගෙ සල්ලි කොල්ල කන්නෙ නැතිව තමුන්ට ධනය තියෙනව නම් හෝ පක්ශෙන් වියදම් කරනව නම් ඒකයි, හොරා කාල එකතු කරපු සල්ලි වලයි සමානකමක් නෑනේ.
    Hariyata hari
     
    • Like
    Reactions: Rick Sanchezz

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    පක්ෂෙට සල්ලි කවුද දෙන්නේ ??
    පක්ෂේ හැම එකාටම වෙන උන් සල්ලි දීල තියෙන්නේ .
    කවුද ඒ දුන්න උන් ??
    :yes: සල්ලි දුන්න නම් දුන්න උන්ගේ ROI එක මොකක්ද?
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඇයි හොදන්නේ හැමදේම
    කලිදුවා හිතන් ඉනේ අපිත් ඔය unp ගොන්නු වගේ ඕවා බලලා චූන් වෙයි කියලා. Handunnetti is right here, whether you like it or not

    Politicians have to declare their assets, but they dont have to reveal how they made it, unless there is a complaint to the bribery commission.

    You reveal how you made your income to the inland revenue, not to the general public. Just stating the obvious, if you have the brains to understand it.
     
    Last edited: