කලින් අව්රුදු වල ජනදිපතිවරණේ VS මෙදා සැරේ චන්දෙ...

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    මෙදා සැරේ චන්දෙ කිසි ආතල් එකක් නෑනේ බන්... කිසි උණුසුමක් නෑනේ . කලින් සැර වල එහෙම නෙමේනේ මාර ආතල්නේ තිබ්බේ.. යහපාලනේ එකයි ගොටගේ එකෙයි එහෙම.... එක එකා ස්ටේජ් වලට නග්ගන් අතේ පැලවෙන කෙබර දෙසා බෑවා මතකද ?
    රාජිතය බොරු රැවුලක් දාගත්ත එකෙක් ගෙන්නන් මීඩියා කාරයෝ වටකරන් මිනිස්සුව කන්න දාපු මෝරු ඇති කරපු ටැංකි ගැන කිව්වා මතකද??
    තව මොනවද ඒ වගේ තිබ්බ දේවල් ?
    මේදා සැරේ කිසිම කැම්පේන් එකක්වත් නැගල යන්නේ නැනේ, අනුරගේ ඒවා හෙන පිළිවෙලට යනවා, අනික් වුන්ගේ ඒවා නිකන් හේදිලා ගිහිල්ල වගේනේ බන්.. කරන කරන දේවල් මාට්ටු වෙනවා පට ගාල. මිනිස්සු ඉස්සර වගේ අහු වෙන්නේ නෑ දැන්... මම හිතන්නේ අරගලය නිසා මිනිස්සු දැනගත්ත මුන් අපිව කොච්චර වචන වලින් එක එක ඒවා කියල රවට්ටනවද කියල. මමත් ඇතුළුව..
    නාමල් නං එන්නේ මුට්ටිය දාල බලන්න වෙන්න ඕනේ, ඌ දිනන්නේ නෑ කියල කොහොමත් දන්නවා. ඌ කවද හරි ජනාදිපති වෙයි, එතකල් මහින්දගේ පාරම්පරික චන්ද ටික වෙන වුන්ට යන්න දෙන්නේ නැතුව රැකගන්න තමා ඕක ඉදිරිපත් වෙනව ඇත්තේ.
    රනිලත් එකමනේ කියන්නේ, ඌ නැති උනොත් ආයේ පෝලිම් එනවා කියන එකමනේ හැමතිස්සෙම කියන්නේ, ආයේ සජිය ගොනා කිය කිය උගේ චන්ද කඩන එකයි තමා ඌ කරන්නේ..
    ගොන් සජිය ගැන නං කතා කරලා වැඩක් නෑ ඉතින් උට දෙන උන්ට පුන්නක්කු කවන්න ඕනේ චන්දෙන් පස්සේ.

    මට හිතෙන්නේ අරගලය වෙලා වැඩි කාලයක් නැති නිසා ලොකු පක්ෂ ටික දැනගන්න ඇති ඊලග චන්දෙන් අනුරගේ පැත්ත අනිවා බලවත් වෙනවා කියල.
    අරගල කාලේ අමතක වෙලා යනකල් ඉන්නවා ඇත්තේ මේකෙන් පස්සේ චන්දෙට උපරිම මහන්සිය දාල ආයේ බලේ අල්ලගන්න.

    අනික් එක මුන් දැන් සද්ද නැතුව ඉන්නවා ඇත්තේ අනුරයත් එක්ක ඩීල් එකක් ගහලද දන්නේ නෑ මොකක් හරි.. ගෝටත් ආපුම කාලේ හොදට හිටියනේ, පස්සෙනේ දන්නේ ගොනාගේ තරම...
    අනුරය දින්නට පස්සේ පාර්ලිමේන්තු චන්දෙ ඉල්ලද්දී අරුන්ගේ එක එකා උගේ පැත්තට ගනීද දන්නේ නෑ චන්දෙ දීපු අපිලට හික් ගෑවිලා යන්න.
    ------ Post added on Sep 14, 2024 at 8:15 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හැමදාම රැගුවේ පොහොට්ටු බයියෝ.
    උන් දැන් මැරිලා.
    විමල් වීරවංශ උනත් සද්දයක් නෑ.
    අඩුම තරමේ එරෝසන් වත් හිටියා නම්.. ☹️
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මේ සැරේ තමයි බන් හොඳටම ආතල්...
    2019 දී පෝලිමේ 3% ගගා බැන බැන හිටපු උන් අනුරයට රෙදි නැතුව කඩේ යන හැටි බලාගෙන ඉන්නයි තියෙන්නේ..
    කන්න ඕනි උනාම කබරයා තලගොයා කරන්, මැරිලා ඉපදිලා වගේ අනිත් උන්ට තග දාන හැටි එහෙම මරු..
    ගෝටා සමයට වඩා විනෝද සමයක් එන්න හදන්නේ 22න් පස්සේ.. ඉතින් ආතල් නැද්ද?

    cant' wait! 🤞
     
    • Like
    Reactions: AKI-SL

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ සැරේ තමයි බන් හොඳටම ආතල්...
    2019 දී පෝලිමේ 3% ගගා බැන බැන හිටපු උන් අනුරයට රෙදි නැතුව කඩේ යන හැටි බලාගෙන ඉන්නයි තියෙන්නේ..
    කන්න ඕනි උනාම කබරයා තලගොයා කරන්, මැරිලා ඉපදිලා වගේ අනිත් උන්ට තග දාන හැටි එහෙම මරු..
    ගෝටා සමයට වඩා විනෝද සමයක් එන්න හදන්නේ 22න් පස්සේ.. ඉතින් ආතල් නැද්ද?

    cant' wait! 🤞

    2019 ගෝටට දුන්න නිසා මේ සැරේ උන් නාමල්ටද දෙන්න ඕනේ ?

    නැත්තං 2019 රනිලා එලවන්න ගෝටට දීලා ආයෙම රනිල්ට දෙන්නද ඕනේ ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    2019 ගෝටට දුන්න නිසා මේ සැරේ උන් නාමල්ටද දෙන්න ඕනේ ?

    නැත්තං 2019 රනිලා එලවන්න ගෝටට දීලා ආයෙම රනිල්ට දෙන්නද ඕනේ ?

    chande thamanta kamathi kenekta dunnata kamak na.

    "කන්න ඕනි උනාම කබරයා තලගොයා කරන්, මැරිලා ඉපදිලා වගේ අනිත් උන්ට තග දාන හැටි එහෙම මරු.."
    meka thamai awla..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,993
    113
    පොහොට්ටු බයියො ටික දැන් අපි මාලිමාවට ගගා ගම පුරා යනවා 😁
     
    • Haha
    Reactions: dxx and supun_sg

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    • Like
    Reactions: iworld

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මෙදා සැරේ චන්දෙ කිසි ආතල් එකක් නෑනේ බන්... කිසි උණුසුමක් නෑනේ . කලින් සැර වල එහෙම නෙමේනේ මාර ආතල්නේ තිබ්බේ.. යහපාලනේ එකයි ගොටගේ එකෙයි එහෙම.... එක එකා ස්ටේජ් වලට නග්ගන් අතේ පැලවෙන කෙබර දෙසා බෑවා මතකද ?
    රාජිතය බොරු රැවුලක් දාගත්ත එකෙක් ගෙන්නන් මීඩියා කාරයෝ වටකරන් මිනිස්සුව කන්න දාපු මෝරු ඇති කරපු ටැංකි ගැන කිව්වා මතකද??
    තව මොනවද ඒ වගේ තිබ්බ දේවල් ?
    මේදා සැරේ කිසිම කැම්පේන් එකක්වත් නැගල යන්නේ නැනේ, අනුරගේ ඒවා හෙන පිළිවෙලට යනවා, අනික් වුන්ගේ ඒවා නිකන් හේදිලා ගිහිල්ල වගේනේ බන්.. කරන කරන දේවල් මාට්ටු වෙනවා පට ගාල. මිනිස්සු ඉස්සර වගේ අහු වෙන්නේ නෑ දැන්... මම හිතන්නේ අරගලය නිසා මිනිස්සු දැනගත්ත මුන් අපිව කොච්චර වචන වලින් එක එක ඒවා කියල රවට්ටනවද කියල. මමත් ඇතුළුව..
    නාමල් නං එන්නේ මුට්ටිය දාල බලන්න වෙන්න ඕනේ, ඌ දිනන්නේ නෑ කියල කොහොමත් දන්නවා. ඌ කවද හරි ජනාදිපති වෙයි, එතකල් මහින්දගේ පාරම්පරික චන්ද ටික වෙන වුන්ට යන්න දෙන්නේ නැතුව රැකගන්න තමා ඕක ඉදිරිපත් වෙනව ඇත්තේ.
    රනිලත් එකමනේ කියන්නේ, ඌ නැති උනොත් ආයේ පෝලිම් එනවා කියන එකමනේ හැමතිස්සෙම කියන්නේ, ආයේ සජිය ගොනා කිය කිය උගේ චන්ද කඩන එකයි තමා ඌ කරන්නේ..
    ගොන් සජිය ගැන නං කතා කරලා වැඩක් නෑ ඉතින් උට දෙන උන්ට පුන්නක්කු කවන්න ඕනේ චන්දෙන් පස්සේ.

    මට හිතෙන්නේ අරගලය වෙලා වැඩි කාලයක් නැති නිසා ලොකු පක්ෂ ටික දැනගන්න ඇති ඊලග චන්දෙන් අනුරගේ පැත්ත අනිවා බලවත් වෙනවා කියල.
    අරගල කාලේ අමතක වෙලා යනකල් ඉන්නවා ඇත්තේ මේකෙන් පස්සේ චන්දෙට උපරිම මහන්සිය දාල ආයේ බලේ අල්ලගන්න.

    අනික් එක මුන් දැන් සද්ද නැතුව ඉන්නවා ඇත්තේ අනුරයත් එක්ක ඩීල් එකක් ගහලද දන්නේ නෑ මොකක් හරි.. ගෝටත් ආපුම කාලේ හොදට හිටියනේ, පස්සෙනේ දන්නේ ගොනාගේ තරම...
    අනුරය දින්නට පස්සේ පාර්ලිමේන්තු චන්දෙ ඉල්ලද්දී අරුන්ගේ එක එකා උගේ පැත්තට ගනීද දන්නේ නෑ චන්දෙ දීපු අපිලට හික් ගෑවිලා යන්න.
    ------ Post added on Sep 14, 2024 at 8:15 PM
    ඡන්දෙන් පස්සෙ ආතල් එක පටන් ගන්නෙ
     
    • Like
    Reactions: AKI-SL