කලින් ඉඳල ඉන්න දූෂිත නිලධරීන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    කලින් ඉඳල ඉන්න දූෂිත නිලධරීන් තියාගෙන ඉන්න නම් මිනිස්සු බහුතරයක් දීලා ආණ්ඩු හදන්න ඕන නැහැනේ...
    දැන්වත් ආණ්ඩුව අදටත් ඉන්න දූෂිත නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරල එළවල දාන්න ඕන...

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    එහෙම වුනොත් ඒවට අදාල දේශපාලුවන්ටත් කෙළ වෙනව. තනියෙන් කවුරුවත් හොරා කන්නෙ නෑනෙ. හැමෝගෙම ෆයිල් හැමෝම ලඟ තියෙනව.
     
    • Like
    Reactions: Any.key and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    එහෙම වුනොත් ඒවට අදාල දේශපාලුවන්ටත් කෙළ වෙනව. තනියෙන් කවුරුවත් හොරා කන්නෙ නෑනෙ. හැමෝගෙම ෆයිල් හැමෝම ලඟ තියෙනව.
    අන්න පොයින්ට් එක, මුන් ගහන ගේම තමයි එකාට එකා බ්ලැක් මේල් කර ගැනිල්ල, ඒ කාලෙ හොරා කාපු උන්ට උදව් දීපු උන් තවම ඇතුලෙ, මේක හරියට වෙන්න නම් උඩ ඉඳන් පහළට, පහළ ඉඳන් උඩට කොහෙන්ද යටගහන්නේ, මැදින් මොකාද බ්ලොක් කරන්නෙ කියල බලන්න උපාය දූතයෝ දම්මන්න ඕන, cid ඇතුලටත් එහෙම set එකක් බස්සන්න වෙනවා,

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    කලින් ඉඳල ඉන්න දූෂිත නිලධරීන් තියාගෙන ඉන්න නම් මිනිස්සු බහුතරයක් දීලා ආණ්ඩු හදන්න ඕන නැහැනේ...
    දැන්වත් ආණ්ඩුව අදටත් ඉන්න දූෂිත නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරල එළවල දාන්න ඕන...
    මගෙන් දැන් මොනවද වෙන්න ඕන?
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    ස්ටැයික් කලොත් මොකද කරන්නෙ?
    ආ.......... මහජන ධනය හොරකන්න දීපං කියලද බෝඩ් උස්සන් එන්න හදන්නේ? අරගලයක් හැදෙන්න ඕන දූෂිත රාජ්‍ය සේවය දොට්ට දාන්න ඒක ඉක්මන් වෙයි ඔහොම ජෝක්ස් දාන්න ආවොත්
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ආ.......... මහජන ධනය හොරකන්න දීපං කියලද බෝඩ් උස්සන් එන්න හදන්නේ? අරගලයක් හැදෙන්න ඕන දූෂිත රාජ්‍ය සේවය දොට්ට දාන්න ඒක ඉක්මන් වෙයි ඔහොම ජෝක්ස් දාන්න ආවොත්
    ඕව වැඩිය අවුස්සන ඕන නෑ කියන ජනමතයක් තමයි සමාජෙ තියෙන්නෙ, මොකද ගොඩක් මිනිස්සු යංතං ගැට ගහගෙන ජීවත් වෙන්නෙ අසාධාරණයට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ.
     
    • Wow
    • Like
    Reactions: Udee KJ and jhnnwp

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    ඕව වැඩිය අවුස්සන ඕන නෑ කියන ජනමතයක් තමයි සමාජෙ තියෙන්නෙ, මොකද ගොඩක් මිනිස්සු යංතං ගැට ගහගෙන ජීවත් වෙන්නෙ අසාධාරණයට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ.
    ඒක ඇත්ත. මොකද මිනිස්සුන්ට ඊට වඩා පාඩු වෙනව ඕවට ගියාම. සති දෙකක් ඕක අල්ල හිටිය කියල හිතුවොත් මිනිස්සුන්ට ඉට වඩා හානි වෙනව. මොකද කවුරුත් බලන්නෙ තමන්ගෙ වැඩේ ඉක්මනට කරගන්න. පරක්කු වීමෙන් වෙන හානි වලට කවුරුත් වග කියන්නෙ නෑනෙ. පුද්ගලිකව දරාගන්න වෙනව.
     
    • Like
    Reactions: kingcapton