කලින් කියන්න එපයි http

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මැජික් කරුවකු නොවන බව අනුර කුමරු දිව් රුම් දෙමින් පවසයි

    "කලින් කියන්න එපයි http"
    මීට 56 ලක්සෙ

    පීනන්ඩ බැරි මිනිස්සු වතුරට තල්ලු කරන්න දකුනේ මෝඩ සින්හලු හරි දක්ශයි :lol:
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    ඒකත් අහලද තොපි දුන්නේ පචයට ඊයා යකෝ
    උඹල වගේ කතා විකෘති කරන උන්න ට ටිකක් අමාරුයි දැන්. මම නම් රනිල් , සජිත් කියන ඒවත් ඇහුව. ඡන්දෙ දෙන එකාගෙ එව්ව විතරක් අහල චූන් උනේ නෑ
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    01alEws.gif

    ඔය කතාව අනුර ලොක්කා එදා ඉඳලම කිවුවා
    උඹට ඇහෙන්න නැතුව ඇති..
    කොහෙද ඉතින් උඹ බිසී නේ 5000/= පස්සෙ පැන්නුවා නේ
    ‍රෙදි නැතුව....
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    01alEws.gif

    ඔය කතාව අනුර ලොක්කා එදා ඉඳලම කිවුවා
    උඹට ඇහෙන්න නැතුව ඇති..
    කොහෙද ඉතින් උඹ බිසී නේ 5000/= පස්සෙ පැන්නුවා නේ
    ‍රෙදි නැතුව....
    ඒකනේ උනේ :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,789
    113
    හරිනි නම් අවුරුද්‍දකට කලින්ම කිව්වා දින්නත් මැජික් පෙන්නන්න බෑ කියලා..
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    හරිනි නම් අවුරුද්‍දකට කලින්ම කිව්වා දින්නත් මැජික් පෙන්නන්න බෑ කියලා..
    ඕවා වැඩක් නෑ බං මිනිස්සු න්ට. මින්ස්සු බලාපොරොත්තු වෙන ලෙවෙල් එකක් තියෙනවා. ඒ ලෙවෙල් එක ගොඩක් උඩින් තියෙන්නේ

    Ekane, dan ithin poddak Daam wela Doom unoth echchara ganang ganna epa.. thama Trial.. lol :lol:
    :D
    ------ Post added on Sep 23, 2024 at 12:59 PM