කලින් දැකල තියෙනව වගේ දැනෙනවා

blue_in_rio

Well-known member
  • ඕක ගැන එච්චර හිතන්න එපා බන්.මටත් ඔහොම වෙලා තියෙනවා අනන්තවත්.සමහර වෙලාවට හීනෙන් දැකපු දේවල් 80% ක් විතරම පස්සෙ දවසේ වෙනවා.නැත්නම් ඊට බොහෝ දුරට සමාන දෙයක්.උදාහරණයක් විදියට මම ඊයේ රෑ දැක්කා මම කෙල්ලෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා.ආරක්ශාවට කොන්ඩම් එකකුත් දාගෙන.ඒත් මට එහෙම එකක් දාගෙන නෑ වගේ තේරුනා.බලනකොට ඒක සෑහෙන තුනී එකක්.දාගෙන ඉන්නවද කියලාවත් දැනෙන් නෑ.උදේ නැගිටලත් කල්පනා කලේ මෙහෙමත් විකාර හීන කියලා.ඒත් මෙන්න බොලේ එකෙක් ත්‍රෙඩ් එකක් දාලා......අද උදේ ඌ කියන කම් මෙහෙම දෙයක් ගැන අහලාවත් තිබුන් නෑනේ.......

    http://www.elakiri.lk/forum/showthread.php?t=1601675

    :baffled::baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled::baffled: