කලින් දැකල තියෙනව වගේ දැනෙනවා
මචංන්ස්ලා...සමහර සිද්ද වෙන දේවල් ඊට කලින් දැකල තියෙනව වගේ සීන් එකක් වෙලා නැද්ද උඹලට?නිකං හීනෙන් පෙනිල වගේ සීන් එකක්..?

කතා කරන වචන පවා වෙනස් වෙන්නෙ නෑ...
100%ක්ම සීන් එක කලින් පෙනිල තියෙනව වගේ මතකයක් එනව..මෙහෙම වෙන්න බලපාන සයිකොලොජිකල් දේවල් ගැන උඹල දන්න දේවල් තියෙනවම් කියපලකො..

matat oka hitaganna baruwa innee