Questions කලින් දැක්කත් අප්පිරියා කෑම පස්සෙ කන්න හුරුඋනාද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    කෑමට ගරහන්න හොද නැ තමයි. ඒත් බන් @scurvy ගේ කෑම වල පාටේ අවුලක් තියනවා. කෑම හදන්න දන්නෙ නැති එකෙක් කැම හැදුවත් ලස්සන පාටට කෑම එක හැදෙනවා. මූ මොන මගුලක් කරලා කෑම උයනවද දන්නෙ නැ
    කම්මැලි කමට මොනවහර් තියෙන දෙයක් කනවා මම හිතන්නේ. උනන්දුවක් තියෙනවාන recipe ටිකක් try කරන්න තිබ්බ. උයන්න, අලුත් කෑමක් හදන එක විනෝදාංශයක් කරගන්න ඕනේ
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Mama issara kola mallam, wambatu, bandakka, thalana batu, dambala...etc kannema naha eth rata awata passe dan panna panna kanne bola 😍😍