Nop දූරියන්
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,138 5,948 113 canada Nov 10, 2022 #43 helayalk said: කෑමට ගරහන්න හොද නැ තමයි. ඒත් බන් @scurvy ගේ කෑම වල පාටේ අවුලක් තියනවා. කෑම හදන්න දන්නෙ නැති එකෙක් කැම හැදුවත් ලස්සන පාටට කෑම එක හැදෙනවා. මූ මොන මගුලක් කරලා කෑම උයනවද දන්නෙ නැ Click to expand... කම්මැලි කමට මොනවහර් තියෙන දෙයක් කනවා මම හිතන්නේ. උනන්දුවක් තියෙනවාන recipe ටිකක් try කරන්න තිබ්බ. උයන්න, අලුත් කෑමක් හදන එක විනෝදාංශයක් කරගන්න ඕනේ
helayalk said: කෑමට ගරහන්න හොද නැ තමයි. ඒත් බන් @scurvy ගේ කෑම වල පාටේ අවුලක් තියනවා. කෑම හදන්න දන්නෙ නැති එකෙක් කැම හැදුවත් ලස්සන පාටට කෑම එක හැදෙනවා. මූ මොන මගුලක් කරලා කෑම උයනවද දන්නෙ නැ Click to expand... කම්මැලි කමට මොනවහර් තියෙන දෙයක් කනවා මම හිතන්නේ. උනන්දුවක් තියෙනවාන recipe ටිකක් try කරන්න තිබ්බ. උයන්න, අලුත් කෑමක් හදන එක විනෝදාංශයක් කරගන්න ඕනේ
meknick29 Well-known member Feb 5, 2012 2,698 900 113 Nov 10, 2022 #44 Mama issara kola mallam, wambatu, bandakka, thalana batu, dambala...etc kannema naha eth rata awata passe dan panna panna kanne bola
Mama issara kola mallam, wambatu, bandakka, thalana batu, dambala...etc kannema naha eth rata awata passe dan panna panna kanne bola
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Nov 10, 2022 #45 දූරියන් තමා.... @thanujaka බොසා බැහැලනෙ කාලෙකින්