කලින් පාර එකා නම් බේරුණා.මේ පාර නිවන් සුව

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    1734890000864.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    හිරවෙලා මැරෙන්න ඇත්තේ දෙක මැද්දේ

    රත්නපුරේ කියන්නේ.. දැන් අවිස්සාවේල්ලෙන් එහාට කෝච්චි නෑනේ.මැජික් වගේ ඇති.
    අවිස්සාවෙල්ලෙන් එහාට ඉස්සර කොච්චි පාර තිබ්බා. අදටත් ඒ පරණ රේල් පාර තියනවා. සිමහලුන් රේල් පාරෙ ගෙවල් හදලා. ගෝඨා ස' ඇවිත් ඒවා ආයෙත් අරන් කොච්චි පාර හදන්න යද්දි බලහත්කාරෙන් පදිංචි උන් කේස් දැම්මා. රනිල් ස'ත් මෙකට අත ගහන්න ගිහින් ආයේ අත ඇරලා දැම්මා. බලහත්කාරෙන් ඉන්න උන්ව අයින් කරල කොච්චි පාර හදනව නම් වටීනවා.
     
    • Like
    Reactions: War Fighter