කලින් පාර එකා නම් බේරුණා.මේ පාර නිවන් සුව
N nppcheguevara Well-known member Feb 13, 2023 8,847 9,092 113 ulan bator Dec 22, 2024 #21 Reactions: War Fighter, Heshan Daminda and aggregate
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,038 15,544 113 New Zealand Dec 23, 2024 #22 Dr.Amdan said: හිරවෙලා මැරෙන්න ඇත්තේ දෙක මැද්දේ රත්නපුරේ කියන්නේ.. දැන් අවිස්සාවේල්ලෙන් එහාට කෝච්චි නෑනේ.මැජික් වගේ ඇති. Click to expand... අවිස්සාවෙල්ලෙන් එහාට ඉස්සර කොච්චි පාර තිබ්බා. අදටත් ඒ පරණ රේල් පාර තියනවා. සිමහලුන් රේල් පාරෙ ගෙවල් හදලා. ගෝඨා ස' ඇවිත් ඒවා ආයෙත් අරන් කොච්චි පාර හදන්න යද්දි බලහත්කාරෙන් පදිංචි උන් කේස් දැම්මා. රනිල් ස'ත් මෙකට අත ගහන්න ගිහින් ආයේ අත ඇරලා දැම්මා. බලහත්කාරෙන් ඉන්න උන්ව අයින් කරල කොච්චි පාර හදනව නම් වටීනවා. Reactions: War Fighter
Dr.Amdan said: හිරවෙලා මැරෙන්න ඇත්තේ දෙක මැද්දේ රත්නපුරේ කියන්නේ.. දැන් අවිස්සාවේල්ලෙන් එහාට කෝච්චි නෑනේ.මැජික් වගේ ඇති. Click to expand... අවිස්සාවෙල්ලෙන් එහාට ඉස්සර කොච්චි පාර තිබ්බා. අදටත් ඒ පරණ රේල් පාර තියනවා. සිමහලුන් රේල් පාරෙ ගෙවල් හදලා. ගෝඨා ස' ඇවිත් ඒවා ආයෙත් අරන් කොච්චි පාර හදන්න යද්දි බලහත්කාරෙන් පදිංචි උන් කේස් දැම්මා. රනිල් ස'ත් මෙකට අත ගහන්න ගිහින් ආයේ අත ඇරලා දැම්මා. බලහත්කාරෙන් ඉන්න උන්ව අයින් කරල කොච්චි පාර හදනව නම් වටීනවා.
Al Baik Well-known member Jan 5, 2011 15,286 12,347 113 Ohio, USA Dec 23, 2024 #23 Mun Kawum Da Kanne? Mechchara Moda....