කලින් love කරපු කෙල්ලව

USB3

Member
Aug 9, 2012
314
16
0
කලින් love කරපු කෙල්ලව

මට හිතෙන්නේ හැම කෙනෙක්ගෙම පළමු ආදරය තරම් ගැඹුරට හදවතට කිට්ටුවෙන්නේ නැහැ දෙවෙනි ආදරය කියල මට හිතෙනවා .මොකද මම කතා කරලා තියන අහල තියන දේවල් අනුව තමයි ඒ නිගමනයට එළඹුණේ.
අපි ගොඩ දෙනෙක් පලවෙනි ආදරය සිරාවට කරනවා ඕනෙම කෙනෙක්.(එක කචල් ගියම තමයි අර්තල් එකට love කරන්න යන්නේ ගොඩක් අය)ඉතින් මේ පළවෙනියට කරන ආදරය අපේ හදවත තදින් ලියවිලා තියනවා.අපිව අමතක කරලා දමල ගිය හෝ අපි අතහැරපු කෙල්ලෙක් හෝ කෙල්ලගේ වැරද්දක් තිබ්බත් අපිට එම කෙල්ලව ආදරයෙන් සිහිවෙනවා කොචර නැහැ කිව්වත්..බැරිවෙලාවත් කලින් love කරපු කෙල්ලව එයාගේ මිනිහ එක්ක මුහුණට මුහුණ හම්බ උනොත් මොකද කරන්නේ ??
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    dukai nam thamayi machoo adena thram balan inna bari wei..miniha ekka namee thniyen dakkath echrayi..habei mama hithan naha hariyata adree karana kenekta karapu kenekta keeweni adareda kiyana eka wada gath wen nathi wei..mama nam aa denatama kathaa karala magee hadawathinma suba pathala ..yanawa.. loku prsnt ekakuth aran denwa :D
     

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    hina wela yanawa... :,(
    :P:P
    ane manda bn. dukakuth hitei.
    :no::no:
    Mona karannda bn dakke naha wage ahaka balan yanawa , Duka thama Ranjani !!!! :(
    :no::no: foodcity eke dora gawadi es dekata esdeka muna gahunoth :D:D
    dukai nam thamayi machoo adena thram balan inna bari wei..miniha ekka namee thniyen dakkath echrayi..habei mama hithan naha hariyata adree karana kenekta karapu kenekta keeweni adareda kiyana eka wada gath wen nathi wei..mama nam aa denatama kathaa karala magee hadawathinma suba pathala ..yanawa.. loku prsnt ekakuth aran denwa :D
    :baffled::baffled::baffled:thagi denna hapoii..umba nam puduma kollek..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :P:P

    :no::no:

    :no::no: foodcity eke dora gawadi es dekata esdeka muna gahunoth :D:D

    :baffled::baffled::baffled:thagi denna hapoii..umba nam puduma kollek..

    palaweni adree nathi unee boot ekak wage hari awlak nisa harinam hari,palaweni adree nathi una gaman ma kella wena kolek ekka yalu una nam hari ban thrahak wirayk tiyei nogalapeem handanee wen wena unee :( :( :( eewa hena sundara kathaa :) man duk nam wenwa godak..aa unata dan oya inne eeta wada hoda kenek kiyala sathutu wenwa ammapa mata weding eka ehema kiwaoth mama thma watinama thgga denne ..:D
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පලවෙනිද.. දෙවෙනිද... මන්දා
    සිරාවටම කරන එක නම් සෑහෙන්නම හිතට දැනෙනවා..
    මම දන්නේ නැහැ උඹලට කොහොම උනාද කියලා සමහර විට එයා හිතේ දුකින් නම් ඒක පවා දැනුන වෙලාවල් තියෙනවා ඇහැට නොදැක...
    අදටත් යම් තරමකින් ඒක් තියෙනවා මට එයාව මතක් උනොත් එක සිතින්ම එයාටත් ඒක සෙන්ස් වෙනවා..
    ඒ වෙලාවටම වගේ මිස් කෝල් එකක් වත් දෙනවා ඒක දැනුනා කියලා අඟවන්න..ඇත්තටම ඒ මගේ දෙවෙනි ආදරේ..
    පලවෙනි එක ඒ කාලේ විදියට සිරා කලා කියලා හිතුවට අද එක්ක බැලුවම එහෙම කරලා නැහැ ලස්සන ආදරය කරනවා කියන එකයි...
    එකසිතින් ආදරය කරනවා කියන එකයි දෙකක්..

     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ජීවිතේ කියන්නෙ හින්දි ෆිල්ම් එකක් නෙමේ කියල හිතෙනව. :(
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ජීවිතේ කියන්නෙ හින්දි ෆිල්ම් එකක් නෙමේ කියල හිතෙනව. :(

    mee podi lankwa athulee kawada kohoma hari hambenna nam ida tiyanwa ban :yes::yes: katiyama oya parana dewal amathka karala athal ekeee hitapalla.. samahara welwata godak ridedith ban thuwalayak athal ekak tiynwanee.. wirahawath lassana wedanawak kara ganin ..ethakota parana dewal mathk kara kara hodata hinaa wena puluwan anee karapu pisu wada kiyala..:D:D:D