කලින් love කරපු කෙල්ලව
මට හිතෙන්නේ හැම කෙනෙක්ගෙම පළමු ආදරය තරම් ගැඹුරට හදවතට කිට්ටුවෙන්නේ නැහැ දෙවෙනි ආදරය කියල මට හිතෙනවා .මොකද මම කතා කරලා තියන අහල තියන දේවල් අනුව තමයි ඒ නිගමනයට එළඹුණේ.
අපි ගොඩ දෙනෙක් පලවෙනි ආදරය සිරාවට කරනවා ඕනෙම කෙනෙක්.(එක කචල් ගියම තමයි අර්තල් එකට love කරන්න යන්නේ ගොඩක් අය)ඉතින් මේ පළවෙනියට කරන ආදරය අපේ හදවත තදින් ලියවිලා තියනවා.අපිව අමතක කරලා දමල ගිය හෝ අපි අතහැරපු කෙල්ලෙක් හෝ කෙල්ලගේ වැරද්දක් තිබ්බත් අපිට එම කෙල්ලව ආදරයෙන් සිහිවෙනවා කොචර නැහැ කිව්වත්..බැරිවෙලාවත් කලින් love කරපු කෙල්ලව එයාගේ මිනිහ එක්ක මුහුණට මුහුණ හම්බ උනොත් මොකද කරන්නේ ??

man duk nam wenwa godak..aa unata dan oya inne eeta wada hoda kenek kiyala sathutu wenwa ammapa mata weding eka ehema kiwaoth mama thma watinama thgga denne ..