කලින්_ආව_නත්තල

r runner

Member
May 12, 2015
2,396
781
0
කලින්_ආව_නත්තල

දෙසැම්බර් මාසය කියන්නේ ලෝකයේ ගොඩක් රටවල් නත්තල් සමරන කාලයනේ.
එක එක රටවල් එක එක විදියට නත්තල් සමරනවා.
ඒ අතරිනුත් නත්තල් දිනයට කලින් වාර්ෂිකව පවත්වන උත්සවයක් එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.
මේ උත්සවය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර එම උත්සවයට එන පිරිස් නත්තල් සීයා කෙනෙකු විසදියට සැරිසි පැමිණීම අනිවර්යයි.
එදාට හැමෝම සුවදව කතාබහ කරලා නටලා සිංදු කියලා සාමකාමීව ගෙවල් වලටත් යනවා.
මේ උත්සවයට නම දාලා තියෙන්නේ SantaCon Party කියලයි.

Source :- Sinhala Ada derana

 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    කළුකුම් මස් එහෙම යහමින් තියෙන්න ඇති..