කෙල්ලත් එක්ක හරිතනියම හරි
වැඩිය මිනිස්සු ගැවසෙන් නැති වෙන්න ඕනෙ![]()
suicide case ekakda 
කලුතර අවට කෙල්ලත් එක්ක හරි තනියම හරි ගිහින් පාඩුවෙ ඉන්න පුලුවන් නිස්කලංක තැන් මොනාද තියෙන්නෙ? වැඩිය මිනිස්සු ගැවසෙන් නැති වෙන්න ඕනෙ
wadduwe thiyenwa neda kalutara poddak busy![]()
Ehema thanak na ban kalutara.
Ekko dominos palayan natthan Calido thamai. Wenanan man danna thanak na
ඒ කලේ නම් බන්දු රිවර් ඉන් එක... ඒත් හවස් වෙනකොට බොන්න කට්ටිය එනවා... 3 ට කලින් පිට වෙන්න... වීක් එන්ඩ් නම් යන්න එපා... තව කලුතර උතුරේ පැනෝරාමා එක... රූම්ස් උනත් තියෙනවා... පූල් එකක් තියෙනවා....![]()
kalido beach
kalutjarin beruwala pattata yanakota beach eka hondayi