කලුතර නිදහස් තැනක්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒ කලේ නම් බන්දු රිවර් ඉන් එක... ඒත් හවස් වෙනකොට බොන්න කට්ටිය එනවා... 3 ට කලින් පිට වෙන්න... වීක් එන්ඩ් නම් යන්න එපා... තව කලුතර උතුරේ පැනෝරාමා එක... රූම්ස් උනත් තියෙනවා... පූල් එකක් තියෙනවා.... ;)

    :yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    Ehema thanak na ban kalutara.
    Ekko dominos palayan natthan Calido thamai. Wenanan man danna thanak na
    Calido denna ekka witharak yanna epa. aniwaryayen salli kadanawa dannathi ayagen.
    sprite bottles deela salli illanawa ekak rs150 gaane withara. gannama ona. nathnam case thamayi:lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Calido denna ekka witharak yanna epa. aniwaryayen salli kadanawa dannathi ayagen.
    sprite bottles deela salli illanawa ekak rs150 gaane withara. gannama ona. nathnam case thamayi:lol:

    ඔවු බන් අපිත් ඉතින් දන්නවනෙ ඔතන වෙන වැඩ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඒ කලේ නම් බන්දු රිවර් ඉන් එක... ඒත් හවස් වෙනකොට බොන්න කට්ටිය එනවා... 3 ට කලින් පිට වෙන්න... වීක් එන්ඩ් නම් යන්න එපා... තව කලුතර උතුරේ පැනෝරාමා එක... රූම්ස් උනත් තියෙනවා... පූල් එකක් තියෙනවා.... ;)

    mamath bandu ekata ringuwa kaalyak..
    wade kiyanne oka ayithi mange puth mage freind kenek