bump
එකම රේන්ජ් එකට/ස්ටයිල් එකට යන සින්දු නේ බන්. ඉතිං ඒ වයිබ් එක ටිකක් වාගෙ වෙන්න තියෙනව.Muu ara sinduwa copy karalada ban eka wage mata ahenne

මියුසික් සීන් එකම සුපිරි අවුරුදු දෙක තුනක්සිරස කුමරිය runner up නේද.. නම නම් නොදනී![]()
මේ කෙල්ලගේ මොකක්ද බන් ? මෙකි දැන් ෆීල්ඩ් එකේ නෑ නේද
අපරාදේ දැං මෙවගේ ටැලන්ට් තියන අය එන්නේ නැත්තේ..ඉරාජ් එහෙම අප් වෙලා ඉන්නේ මුන් වගේ උන් දැන් නැති නිසා
ලංකාවේ මියුසික් කරල ගොඩ යන්න බැරි හින්ද මූ ලොකුවට business seen එකට focus කරා..
uu lokuwata business acquisition seen eke inne danna widiyata
------ Post added on Jan 6, 2024 at 8:18 PM
hypehash dan na neda?එහෙම නෙවෙයි ඌ කොහොමත් ඔය සීන් එකේ හිටියා. උන්ගේ hypehash angelhack එහෙම දින්නා.
මොන සින්දුවද?Muu ara sinduwa copy karalada ban eka wage mata ahenne