කලුවන්ට මතකද ඒ කාලෙ 'රවිහන්ස්'

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    KcrTWpr.png


    මේ කෙල්ලගේ මොකක්ද බන් ? මෙකි දැන් ෆීල්ඩ් එකේ නෑ නේද
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ravihans ge music patta. miniha mama hithanne film walata ehema music kala. but maathakadi monawath na.
    aparade pattama tallent ekak.
    meke parana membersla ehema nadda porawa danna or contact thiyena. GT lokka ehema dannawada danne na, e kale godak songs elakiri exclusive release thibbe.
     
    • Like
    Reactions: Dhanushka.N

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Uge startup ekak Y combinator ekatath giya wage mathakai. Mekada koheda anthimata hit wechcha sinduwa. 10 yrs ago. Ita passe mokuth dakke na.

     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඉරාජ් එහෙම අප් වෙලා ඉන්නේ මුන් වගේ උන් දැන් නැති නිසා
    අපරාදේ දැං මෙවගේ ටැලන්ට් තියන අය එන්නේ නැත්තේ..

    මෑතකදි ආපු කෙනෙක්‍ට ඉන්නේ යුකී. උගෙත් සමහර ඒවා නං මෙලෝ රහක් නෑ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ලංකාවේ මියුසික් කරල ගොඩ යන්න බැරි හින්ද මූ ලොකුවට business seen එකට focus කරා..




    uu lokuwata business acquisition seen eke inne danna widiyata
    ------ Post added on Jan 6, 2024 at 8:18 PM

    මේ බුවා කොහොමත් බිස්නස් ෆැමිලි එකකින් එන්නේ බන්. පියා බිස්නස් බුවෙක්.
     
    • Love
    Reactions: Flappybird

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,654
    21,272
    113
    එහෙම නෙවෙයි ඌ කොහොමත් ඔය සීන් එකේ හිටියා. උන්ගේ hypehash angelhack එහෙම දින්නා.
    hypehash dan na neda?

    hebai mona monawa hari startups tikak run karagena innwa dakka...
     
    • Like
    Reactions: Flappybird

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Muu ara sinduwa copy karalada ban eka wage mata ahenne
    මොන සින්දුවද?

    මූ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වලත් නැද්ද කොහෙද.



    පලවෙනි ක්‍රශ් සීන් එක තිබ්බ කාලේ මේක ආවේ. පට්ටම නොස්ටැල්ජික්
    ------ Post added on Jan 8, 2024 at 8:09 AM