well saidනැකැත් රාල;16443778 said:මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?
ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.
ඉන්දියානුවන් - අතීතයේ ව්ශිෂ්ඨම ශිෂ්ඨාචාරය උරුම අපිට. අපි සතුව ඒ හැම දැනුමක්ම තිබ්බා.. අපිට අපේ පැරනි ශිෂ්ඨාචාරය ගැන හරිම ආඩම්බරයි. අපි ඉන්දියානුවන් වීම ගැන ආඩම්බර වෙනවා..
ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.
පුවතක්
ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.
oka hadanna kalu waraniya kiyala deyak ona e monawada kiyala kawruth danne naparana poth hoyala danna ko plz......

kalu waraniya gas wargayak da?
deyyo dani wayasa weda mahaththekugen ahuwa awrudu 8090 withara kenek kiwwa ubata mokatada ewa nikan hitapan kiyala 

![]()

bolata hina oka gana mama dan awrudu ganaka idan hoyanneජොනී බට්ට;16455262 said:

නැකැත් රාල;16443778 said:මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?
ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.
ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.
පුවතක්
ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.
කලුවර අදුන කියල මම අහල තියෙන්නෙ ඝණ පිහිටුවා කියන ලද මහා බලගතු මන්තරයක් සැහෙන වතාවක් මතුරල සැහෙන්න පුදපුජා කරල තෙලක් හදාගෙන් එක ගැවම පෙන්නෙ නැති වෙනව කියන එක
හැබැයි අලුත් නිශ්පාදනයක් හැටියට එන්නෙ එහෙම එකක් නෙවෙයි ,නිර්මනය කරන ඇදුමක නැනො තක්ශනයෙන් ආලොක කිරණ මාරු විමට සැලැස් විමක් , එකයි මෙකයි වෙනස් නෙ ?
සිත දියුනු කර අහසින් යාමයි , දියුනු කරගත්ත සිතකින් (වෙනත් ආකාරයකින් ආකාරයකින් ) යන්තරයක් හදාගෙන එකෙන් උඩින් යන එකයි වෙනස් නෙ ?