කලුවර අදුන

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
නැකැත් රාල;16443778 said:
මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?

ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.

ඉන්දියානුවන් - අතීතයේ ව්ශිෂ්ඨම ශිෂ්ඨාචාරය උරුම අපිට. අපි සතුව ඒ හැම දැනුමක්ම තිබ්බා.. අපිට අපේ පැරනි ශිෂ්ඨාචාරය ගැන හරිම ආඩම්බරයි. අපි ඉන්දියානුවන් වීම ගැන ආඩම්බර වෙනවා..

ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.

පුවතක්

ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.​

ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.
well said
11.gif
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;16443778 said:
    මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?

    ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.
    ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.

    පුවතක්

    ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.​

    ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.

    කලුවර අදුන කියල මම අහල තියෙන්නෙ ඝණ පිහිටුවා කියන ලද මහා බලගතු මන්තරයක් සැහෙන වතාවක් මතුරල සැහෙන්න පුදපුජා කරල තෙලක් හදාගෙන් එක ගැවම පෙන්නෙ නැති වෙනව කියන එක

    හැබැයි අලුත් නිශ්පාදනයක් හැටියට එන්නෙ එහෙම එකක් නෙවෙයි ,නිර්මනය කරන ඇදුමක නැනො තක්ශනයෙන් ආලොක කිරණ මාරු විමට සැලැස් විමක් , එකයි මෙකයි වෙනස් නෙ ?

    සිත දියුනු කර අහසින් යාමයි , දියුනු කරගත්ත සිතකින් (වෙනත් ආකාරයකින් ආකාරයකින් ) යන්තරයක් හදාගෙන එකෙන් උඩින් යන එකයි වෙනස් නෙ ?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    oka behethaklu oken nopeni yanawata wada dewal karanna puluwan kiyala kiyanawa oke sanyuthiya wenas karala gold hadanna puluwanlu mama ahalathiyana widihata :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කලුවර අදුන කියල මම අහල තියෙන්නෙ ඝණ පිහිටුවා කියන ලද මහා බලගතු මන්තරයක් සැහෙන වතාවක් මතුරල සැහෙන්න පුදපුජා කරල තෙලක් හදාගෙන් එක ගැවම පෙන්නෙ නැති වෙනව කියන එක

    හැබැයි අලුත් නිශ්පාදනයක් හැටියට එන්නෙ එහෙම එකක් නෙවෙයි ,නිර්මනය කරන ඇදුමක නැනො තක්ශනයෙන් ආලොක කිරණ මාරු විමට සැලැස් විමක් , එකයි මෙකයි වෙනස් නෙ ?

    සිත දියුනු කර අහසින් යාමයි , දියුනු කරගත්ත සිතකින් (වෙනත් ආකාරයකින් ආකාරයකින් ) යන්තරයක් හදාගෙන එකෙන් උඩින් යන එකයි වෙනස් නෙ ?

    මම දන්න තරමට ඒක තෙලක් නෙමෙයි.. අනික තෙලක් වුනත්, අපේ මිනිස්සු ඒ කාලේ ශබ්ධ ශක්තිය පාවිච්චි කරලා විශේෂ අමුද්‍රව්‍ය දාලා තෙකල් හදලා. ඒක කලා වෙන්න ඇති. අපෙන් හොරකම් කරපු දැනුම එයාල තාක්ෂනය පාවිච්චි කරලා නැවත ඒ දේවල් වලට පණ දෙන්න හදනේ. අනික ඒයාලට වඩා ඉස්සර දියුනු වෙලා අපි හිටියා කියලා ඒකෙ ගැටලුවක් නෑනෙ. අනික පරිසරය දුෂනය කරගෙන යන්තර වල යනවට වඩා අපේ මිනිස්සු හිත දියුනු කරලා අහසින් ගියානම් අපි ඒක ගැන ආඩම්බර වෙමු නේද?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උබ හදන්නේ ඕක හදලා ගාලා බැංකුවක් කොල්ල කන්නද? නැත්නම් කෙල්ලොන්ව රේප් කරන්නද? නැත්නම් හොරෙන් රට පනින්න්ද? :eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කළුවර අදුන හදන මම කියවලත් තියනව.. මොනාද හෙන ලිස්ට් එකක් ඕනෙ බන්.. රත්තරන් කාසී මොනාද මොනාද මට මතක් වෙන්නෙ නෑ දැන්