කලුවෝ අද ඉදිආප්ප හැදුවා

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට නම් රසට කෑම හදන්නම බැහැ!
    මොකක් හරි හුකම්පාරුවක් වෙනවමයි! :no:
    නිවාඩු පාඩුවේ මේ වගේ කෑම එකක් හදන්න පුළුවන් වයිෆියෙක් හිටිය නම් මරු!
    කොහෙද, මම ඉතින් අදහන්නේ "නෝ වයිෆ්, නෝ වොරීස්" දර්-ශනයනේ.
    ඉතින් කළුවෝ, මට වෙන්නේ කට්ට කෑම කකා වර්-ජින් කෙනෙක් හැටියට මැරිලා යන්න! :ROFLMAO:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    IMG-20230312-140117.jpg


    Ada dawal kawe mehema.
    Chicken Biryani, Mint Sambal, Egg, Papadam one kiwwa gani.
     
    • Love
    Reactions: PanasonicAC