කලු කැත කොට තට්ටයෙක් පාපිස්සක් දුවන්න ම දෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,610
    16,489
    113
    Machan ubalata Anurage Vatinakama tawama teren nehe. Eya ekka hama area ekema experts innawa. Kotinma Kolikuttu Kesel walatath expert innawa


    200-gif.129331
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,217
    113
    Panadura
    අරුන් දෙන්න පුටුවට හේත්තුව දාලා අහක බලන් ඉන්න හැටියෙන්ම තේරෙනවා කොච්චර ලොකු කමකින්ද ඉන්නේ කියලා.
    ඇවිදින පුට්ටකාල ඔහොම තමයි බන්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,949
    4,906
    113
    ඇත්තටම මචන් කොහොමද කෝලිකුට්ටුවෙ නැට්ට හයිකරන්නෙ...?😐
    අනුරව දන්න එකෙක් අහල කියන්නකො
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මාලිමා ගෝතයෝ දෙන්න රිලවු වගෙ ඇබරෙනවා.. :ROFLMAO: :ROFLMAO:

    මෙවගෙ අඩුකුලේ හිගන හැත්තක් ආණ්ඩු කරන්න තෝරගත්ත වෙන රටක් නැතුවඇති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,896
    113
    එකමත් එක රටක
    ඇත්තටම මචන් කොහොමද කෝලිකුට්ටුවෙ නැට්ට හයිකරන්නෙ...?😐
    අනුරව දන්න එකෙක් අහල කියන්නකො
    සෙලෝටේප් එක හොයාගත්ත එකා ගැන බන් ඔය කියන්නේ
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,949
    4,906
    113
    👦පැන්චා සන්ධියෙ කියපුව එක පෙලට🍼

    1. අපිට දුන්නොත් දින 100 රට හදනවා
    2.මට බලේ තිබ්බනම් ඔහෙල ඔක්කොම හිරේ
    3.දින 30න් Hඔරු ඔක්කොම ඇතුලෙ
    4.පෝය දෙකෙන් පාතාලෙ සුම්මා රටම සිල්ගත්තවගෙ
    5.තෙල් 150 කින් අඩුකරනව සත්තයි
    6.ලයිට්බිල් 50%කින් අඩුකරනව ආවගමන්
    7.වැට් අයින් කරනව කෑමබීම්,IT,Edu, health
    8.ඉන්ජියාව අඩිරාජ්ජවාදියො එප්පා
    9.අයීඑමෙප් එප්පා
    10.යාලුවො සෲස් සෲස් ගාල මෙහෙට 💲එවන්නෙ අපි ආවම
    11. නීතිය ඔක්කොටම එකයි අපිට කියල වෙනස්නෑ
    12.නවීන තාස්සනෙන් ඔක්කොම අපෙ වැඩ
    13. අපි කිව්වොත් කිව්ව වචන2ක් නෑ
    14.පොඩි මිනිහට තමයි කාර් ඉස්සෙල්ලම
    15.මින්පස්සෙ ආපදා වානා ඔක්කොම කලින් ප්‍රෙඩික්ට් කරනෝ