විද්‍යාත්මක පත්‍රිකාවක් කලීග්ලාට කියා පියර් රිවිව් කලහැකි යැයි කියන කාබරේටර් හිපාටුවන් අප අතර සිටින බව මා දැන ගත්තේ එලකිරියේදී පහත දැක්වෙන කොමෙන්ටුවෙනි. ඒකොමෙන්ටුව දැමු කා.හිපාටුවා ඌට MSc එකක්ද තිබෙන බවත් ඌත් පත්‍රිකා පලකර ඇති බවත් තව උජාරුවෙන්ද කියා තිබින.
මෙවැනි සිහින ලෝක වල ජීවත්වන තමන්ගේ දැනුමේ වපසරිය නොදන්නා උද්දච්ච හිපාටුවන් අද ලඞකාවේ සුලබය. එක්ස් මුස්ලිම් අහමඩ් උගේ රෙදිගැලවෙන්ටම රිප්ලයි කර තිබුනේය. ඉන් පසු ඒ හිපාටුවා කිසිවක් සිදු නොවුවාසේ "ආ කවුද යකෝ නෙචර් එකේ පියර් රිවිව් ප්‍රොසෙස් එක ගැන කතා කලේ" වැනි ලිඳ-ලඟ-චීත්ත කතාවක් කියා මාරුවිය.
එහෙත් මේ MSc තිබෙනවායි කියන, පබ්ලිශ් කල පත්‍රිකා තියෙනවායි කියා උඩපනින එකාට නලින්ගේ නෙචර් සඟාරවේ සහ නේචර් ෆිසිකල් සයන්ස් වල පලවු පරන පත්‍රිකා දෙකක් සොයා ගන්ට බැරුව සති ගානක් තැටමුවේ උගේ දැනුම සහ හැකියාවේ වපසරිය නැවත වරක් අපට පෙන්වමිනි. උගේ බැරිකම පිලිගන්නවා වෙනුවට "නලින්ගෙ නේචර් පේපර් එකක් නෑ නේද" වැනි මොංගල් පොර ටෝක්ස්ද දුන්නේය.
රිසච් ගේට් වැනි සයිට් එකකින් අපූරුවට බලාගන්නට හැකි මේ සුලු කරුනු 2, සොයා ගන්නට නොදන්නා ගොබ්බ මරි-මෝඩ හිපාටුවාට MSc දුන් විස්ස විජ්ජාලේ මොකක්දැයි සොයන්නට වෙනම කමිටුවක් දැමිය යුතුය.
නලින් මගේ අයිඩල් එකක් නොවේ. නලින් ජාතිවාදී මෙන්ම සමහර අවස්තාවල විද්‍යා විරෝදි ස්තාවරයක් ගත්, අන් අයගේ මත නො-ඉවසන, සමාජ සම්බන්දතා හැසිරවීමෙහිලා කිසිම දක්ෂතාවයක් නැති, මගේ මතවාදී හතුරෙකි.
එහෙත් නලින්ගේ දැනුම සහ හැකියාව , ඔහුගෙන් ඒ ඒ ක්ශේත්‍ර වලට වූ දායකත්වය,
කලීග්ලාට කියා පියර් රිවිව් කරගත හැකි යැයි සිතන, අංක එකේ ලපයි-සිපයි හිපාටුවන්ට අවශ්‍ය පරිදි යට ගසන්නට මම සූදනම් නැත. මෙන්න නලින්ගේ පේපර් දෙක මෙතන මම දක්වා ඇත, දැන් ඇරපු ඇරිල්ල සැර වැඩි නම් "
කලීග්ලාට" කියා පුකේ තෙල් ගාගන්නට කාලය බව මතක් කරමි. බායි!