කළු ලස්සන කෙල්ලො ඉන්නවා කළු කියන්නෙ කැතයි කියන එක නෙවෙයි කළු හෝ සුදු කෙල්ල ලස්සන වෙන්නයි ඕන හැබැයි මෙන්න මේකට අවංකවම උත්තරයක් දියල්ලා කොල්ලො විදිහට ඔන්න කෙල්ලෙක් ඉන්නවා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන හැබැයි එයා කලුයි ඇගේ කිසි ශේප් එකක් නෑ බැරල් එකක් වගේ මහත.....(තව මේ වගේ ලිස්ට් එකක්ම දැම්ම කියලා හිතහන්කො) කොටින්ම කැතම කැත කෙල්ලෙක් උබලා කැමතිද කැත උනාට එයා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන කෙල්ලෙක් නිසා එයාව කසාද බදින්න??? අවංකවම හිතට එකගව කියපල්ලා?? මගෙ නම් උත්තරේ නෑ කියන එක...කලු සුදු අදාල නෑ ඕනම කොල්ලෙක් කැමති ලස්සන කෙල්ලෙක්ට අනිවාරෙන්ම ලස්සන උනා කියලා මෝඩ ගොන් බඩු වලට කරගහපන් කියලා නෙවෙයි කියන්නෙ බැදලා හොද ජීවිතයක් ගෙවන්නනං අනිවාරෙන් ඒ කෙල්ල හොද උගත් හොද චරිතයක් තියන කෙල්ලෙක් වෙන්නම ඕනෙ ඒකෙ කිසි තර්කයක් නෑ හැබැයි ඒත් එක්කම ලස්සන වෙන්නත් ඕන.....අද ලංකාවේ හොද චරිතයක් තියාගෙන ඉන්න උගත් කෙල්ලො ගොඩක් අඩුයි ඉන්න ඒ අතරෙනුත් ලස්සන කෙල්ලො ඉන්නෙ හුගාක් අඩුවෙන් ඒකයි අද කොල්ලෙක්ට බදින්න හරිහමන් කෙල්ලෙක්ව හොයාගන්න එක කළුනික හොයනවා වගේ වෙලා තියෙන්නෙ ඒ හොද උගත් චරිතයක් තියාගෙන ඉන්න කුලකයේ ඉන්න ලස්සන නැති කෙල්ලොන්ට කරන්න තියන හොදමදේ "මම මම විදිහටම ඉන්නවට කැමති....වටිනාකම තේරුම්ගන්න.....etc බුවෙක් එනකං ඕහෙ බිකවගෙන ඉන්න එක නෙවෙයි අද ලෝකෙ දියුණුයි ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් ඒ කියන්නෙ තමන් කළුනං අර ඉන්ජෙක්ෂන් එක ගහගෙන තම්බපු ඉස්සො වගේ සුදු වෙන්න හදන එක නෙවෙයි තමන්ගෙ උපතින් ලැබුණු පෙනුම පුලුවන්තරං හොද තත්වෙකට ගේන්න මහන්සි වෙන එක (උදා:- තමන් බැරල් එකක් වගේ මහතයි නං ජිම් ගිහිං වර්ක් අවුට් , ඩයට්, යෝගා වගේ දේවල් කරලා ඇගේ ශේප් එක හදාගන කලුයි නං තියන හම පැහැපත් කරගන්න....etc ට්‍රයි කරන එක) මේකෙ කියලා තිබ්බෙ ඕන කෙල්ලෙක් උපතින්ම ලස්සනයි කියලා මම හිතන්නෙ මෙහෙමයි හොද උගත් චරිතයක් තියාගෙන ඉන්න කෙල්ලො කියන්නෙ මැණික් ගල් වගේ 10%ක් වගේ ඒවා කපලා ඔප දාලා පොලිෂ් වෙලා මයි ෆැක්ට්‍ර්එකෙන්ම එලියට එන්නෙ ඒවා හැමෝටම ලස්සනට පේනවා ඒත් සමහර ගල් මැණික් ගල් කියලා කවුරුත් දන්නෙත් නෑ ඒවා ෆැක්ට්‍ර්එකෙන් එද්දී default තත්වෙන් ඇවිල්ලා තියෙන්නෙ තමන් කවුද කියලා අදුරගෙන තමන්ව කපලා පොලිෂ් කරලා ගන්න එක එයාල කරගන්න ඕන
සංවාදයට විවෘතයි.....