කලු කොඩියක් වත් දාන්න බැලුවේ ඔක්කොම මිල නගිනවනේ හෝ ගාලා

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නැකතක් බලලා ගේ ඉස්සරහින් කලු කොඩියක් වත් දාන්න බැලුවේ ඔක්කොම මිල නගිනවනේ හෝ ගාලා. එහෙනම් බලමු බුවා..
     
    • Haha
    Reactions: EVC and kasunkaru

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්ස්ලගෙ තෙල් කෝට එක 50% වත් අඩු කරන්න ඕන. ඕකුන් පිනට කෑව හොඳටම ඇති.
    අඩු කොරයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හාමු අරගලයකින් කන්න වගේ හදන්නේ ජන්දේ නොතිබ්බොත්.. 🤭
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    හාමු අරගලයකින් කන්න වගේ හදන්නේ ජන්දේ නොතිබ්බොත්.. 🤭
    අනුර හාමු රකින එකනේ අවුල වෙලා තියෙන්නේ අපිට නම් මල පැනලා ඉන්නේ