නැකතක් බලලා ගේ ඉස්සරහින් කලු කොඩියක් වත් දාන්න බැලුවේ ඔක්කොම මිල නගිනවනේ හෝ ගාලා. එහෙනම් බලමු බුවා..
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Sep 1, 2023 #1 නැකතක් බලලා ගේ ඉස්සරහින් කලු කොඩියක් වත් දාන්න බැලුවේ ඔක්කොම මිල නගිනවනේ හෝ ගාලා. එහෙනම් බලමු බුවා.. Reactions: EVC and kasunkaru
K kasunkaru Well-known member Jan 25, 2018 7,558 5,824 113 Sep 1, 2023 #2 giya awurudde okkoma 400+ tibbe fuel
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Sep 1, 2023 #3 kasunkaru said: giya awurudde okkoma 400+ tibbe fuel Click to expand... කොඩි සීයක් විතර වැටෙන කොට බඩ යනවා බුවා.. බුවා ------ Post added on Sep 1, 2023 at 7:53 PM Reactions: kasunkaru
kasunkaru said: giya awurudde okkoma 400+ tibbe fuel Click to expand... කොඩි සීයක් විතර වැටෙන කොට බඩ යනවා බුවා.. බුවා ------ Post added on Sep 1, 2023 at 7:53 PM
Sen-lu Well-known member Mar 13, 2019 13,725 34,225 113 In the Dark Tranquillity at the Midway Through ∞ Sep 1, 2023 #4 පාර්ලිමේන්තු මන්ත්රී පොන්ස්ලගෙ තෙල් කෝට එක 50% වත් අඩු කරන්න ඕන. ඕකුන් පිනට කෑව හොඳටම ඇති.
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Sep 2, 2023 #5 Sen-lu said: පාර්ලිමේන්තු මන්ත්රී පොන්ස්ලගෙ තෙල් කෝට එක 50% වත් අඩු කරන්න ඕන. ඕකුන් පිනට කෑව හොඳටම ඇති. Click to expand... අඩු කොරයි
Sen-lu said: පාර්ලිමේන්තු මන්ත්රී පොන්ස්ලගෙ තෙල් කෝට එක 50% වත් අඩු කරන්න ඕන. ඕකුන් පිනට කෑව හොඳටම ඇති. Click to expand... අඩු කොරයි
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha Sep 2, 2023 #6 හාමු අරගලයකින් කන්න වගේ හදන්නේ ජන්දේ නොතිබ්බොත්..
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Sep 2, 2023 #7 Kumbhakarna22 said: හාමු අරගලයකින් කන්න වගේ හදන්නේ ජන්දේ නොතිබ්බොත්.. Click to expand... අනුර හාමු රකින එකනේ අවුල වෙලා තියෙන්නේ අපිට නම් මල පැනලා ඉන්නේ
Kumbhakarna22 said: හාමු අරගලයකින් කන්න වගේ හදන්නේ ජන්දේ නොතිබ්බොත්.. Click to expand... අනුර හාමු රකින එකනේ අවුල වෙලා තියෙන්නේ අපිට නම් මල පැනලා ඉන්නේ
EVC Well-known member Sep 15, 2008 29,034 21,249 113 Sep 2, 2023 #8 jeppot tika ko ban aragalaya nadda