කලු කොඩි දාන්න

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    utto
    ona patawal tika okkoma ekapara kiyanna!

    පැටුම් කැරිය හදන්නේ UK ඉඳන් ෆේස්බුක් එකේ පොස්ට් ගහල මිනිස්සු පාරට බස්සල වෙඩි කාගෙන රාජපක්සලව පන්නල උට ඇවිල්ල රට බාරගන්න කියල කියන තැනට හදාගන්න.

    උගෙ අරගල් ඔක්කොම ෆේස්බුක් එකේ. මිනිස්සු පාරට බහින්න ඕන.

    පේන විදියට මූ මිනිස්සු කුපිත කරවල කෙලියක් කරල එකෙන් ලාබ ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නෙ. ඒක වෙන්නැති ඕක ලංකාවට එන්නෙ නැත්තෙත්. ත්‍රස්තවාදය වගේ එකක් කරන්න ඉන්න නිසා.

    ------ Post added on Mar 19, 2022 at 9:16 PM

    ඌ ෆේස්බුක් එකේ පොස්ට් ගහල නම් සුදු/කළු කොඩි දාන්න කියන්නෙ අපිටත් උපරිම පුළුවන් ෆේස්බුක් එකේම profile picture එකට සුදු/කළු කොඩි දාන්න තමයි කියාපිය.
    ------ Post added on Mar 19, 2022 at 9:17 PM
    නෑ බන් මම දැක්කා ට්විටර් එකේ මේ හුත්තා කෝටි 25ක් fundraise කරන්න හදනවා රට හදන්න එක පකෙක් උටත් උවමනාවක් නෑ උන්ට හැදෙන්න උවමනාව
     
    • Like
    Reactions: Idias and RandomGuy

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මේකද පැතුම් කර්නල් la බලාපොරොත්තුවෙන භාෂණයේ නිදහස. මිනිහා වට්සප් ගෲප් එකක් ඇතුලේ කෝටි 25 ක් හොයන්න ඕන කියලා share කරපු ඒ කියන්නේ basically මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලපු ෝස්ට් එක දාන්න එපා කියලා තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු එකා මට මේ මැසේජ් එකක් දාල තියෙන්නෙ. මට ආපහු twitter එකේ ගිහිල්ලා ඒ පෝස්ට් එක හොයන්න තරං පුක මාරුවක් නෑ. හැබැයි උඹ කියපු නිසා නෙමෙයි නොදා ඉන්නේ

    1647707802381.png
    1647707802381.png
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    View attachment 164151View attachment 164151
    හරි ඔයා පුලුවන් නම් ඒ කෝටි 25 පෝස්ට් එක දාල පෙන්නන්නකෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    නාගා පාර්ට් -2 :P
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    හරි ඔයා පුලුවන් නම් ඒ කෝටි 25 පෝස්ට් එක දාල පෙන්නන්නකෝ
    මොකක්ද මිනිහෝ ඒ තර්ජනය? මම පැහැදිලිව කිව්වනේ මට පුකෙ අමාරුවක් නෑ ආපහු ගිහිල්ලා ට්විටර් එකට ගිහිල්ලා සර්ච් කරන්න. හැබැයි මම විශ්වාස කරන එකෙක් තමයි දාල තිබ්බ කියල ෂුවර්. දැන් ඔයා මට මොකද ඒක දාන්ඩ එපා කියලා මැසේජ් කලේ? ඔයාද පැතුම් කරන
     
    • Haha
    Reactions: Idias

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113

    අන්න එහෙම දාන්න. ඕක ඇත්තටම ඊයේ රෑ කරන්න තිබ්බ වැඩක් නේද? අනික කෝටි 25 ක් එපා කියලත් නෑ නේ. කෝටි 25ක කියන්නේ සුළු ගානක් කියලා තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: zid2021

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අන්න එහෙම දාන්න. ඕක ඇත්තටම ඊයේ රෑ කරන්න තිබ්බ වැඩක් නේද? අනික කෝටි 25 ක් එපා කියලත් නෑ නේ. කෝටි 25ක කියන්නේ සුළු ගානක් කියලා තමා තියෙන්නේ.
    මොකක්ද මේ ඊයේ රෑ කතාව පෝස්ට් එක දාල තියෙන්නේ දෙසැම්බර් 8
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මොකක්ද මේ ඊයේ රෑ කතාව පෝස්ට් එක දාල තියෙන්නේ දෙසැම්බර් 8
    ඔයා බාලවයස් කාරයෙක්වගේ පේනවා. ඔච්චර එක එකා කරේ තියාගෙන යන්න එපා. පේනවනේ අපිට වෙලා තියෙන දේ :D :D :D :D :D
     
    • Haha
    Reactions: Idias