@Challenger SRT8 ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ . මම කොහොමද හොයන්නෙ ඔයාගේ පරණ පෝස්ට් ගැන
-------------
කෙටියෙන් අවුරුදු උත්සව ගැන කියනවා නම් මේක කරන්නේ අපි විතරක් නෙවෙයි හැම රටකම ඒ අයට වෙනස් උන දින තියෙනවා
ඒවා ඒ ගොල්ලෝ එක්කෝ එක පිට්ටනියට එකතු වෙලා සමරනවා එහෙම නැතන්ම පාරේ rally එකකින් සමරනවා . ඒකේ කිසිම වැරද්දක් නැහැ . බටහිර රටක අපිට අපේ නිදහස උපරීමයෙන්ම විදින්න පුලුවන් හැබැයි ඒ නිදහස අනෙත් කෙනාගේ නහය ගාවෙන් නවතින්න ඕනේ
මේ Dominican Republic කියන රටේ අය ඇමරිකාවේ කරන Celebration එකක් පාරවල් වල
ඔය පිට රටක තමන්ගේ අවුරුද්ද සමරන එක මෝඩ වැඩක් කියලා රචනා ලියන්නේ ජීවිතේට බටහිර රටකට ගිය නැති ලංකාවේ ගම්වල ඉන්න ගං කබරයෝ

