ගෙදර හිටියම කලු වෙනවද බන්? මන් ඉස්සර සුදුයි දැන් එන්න එන්න කලු වෙනවා. මුනෙ ගාන්න මුකුත් කියපන්කො
apo ba bn . plastic kariyek wage wei mnbleach karahan
awwe innema na bn. dawasama WFH.hitha hoda ne neh ekai
komarika mada meepani suduhadun kudu valmee kudu ekata dala gapan habai awwe inna epa
+ weight gain .Sugar colestarol walatath muna bella ehema kalu wenawa check kara ganna
කෙලගානඋඹ ගාල්ලේ නේ. කළු තමයි අපි ඉතින්.
Palayan ban yanna uba kaluwek neda? Shape eke sinhalungen cream ekak ahaganna ne yanne... Glutathione gahamu...ගෙදර හිටියම කලු වෙනවද බන්? මන් ඉස්සර සුදුයි දැන් එන්න එන්න කලු වෙනවා. මුනෙ ගාන්න මුකුත් කියපන්කො