keys වෙන වෙනම තියෙන්නේ. එතකොට keys වල responce වැඩි (gaming and typing)Mechanical keyboard කියන්නේ මොනවද වෙනස මොකක්ද?
කී බෝඩ් එකක් නං ගත්තෙ නැහැ
Amazon එකේ ඔෆර්ස් ගොඩක් තිබ්බා බඩු සෙට් එකක් දැම්මා
FireTablet/SSD/Samsung T7 Portable SSD/Echo Buds/ තව පොඩි පොඩි අයිටම් සෙට් එකක්ම ගත්තා
මෙමරි චිප් එහෙම හෙන අඩුවට තිබ්බා
Samsung T7 1TB එක $99
Sata SSD $29ට වගේත් තිබ්බා
ඒව ආවට පස්සෙ තමයි බලන්න වෙන්නෙමේව අව්ලක් නැතුව ගෙදරට ඒවිද ? ටැක්ස් වදින්නෙ නැති වෙයිද ?
Direct shipping neme neda danneකී බෝඩ් එකක් නං ගත්තෙ නැහැ
Amazon එකේ ඔෆර්ස් ගොඩක් තිබ්බා බඩු සෙට් එකක් දැම්මා
FireTablet/SSD/Samsung T7 Portable SSD/Echo Buds/ තව පොඩි පොඩි අයිටම් සෙට් එකක්ම ගත්තා
මෙමරි චිප් එහෙම හෙන අඩුවට තිබ්බා
Samsung T7 1TB එක $99
Sata SSD $29ට වගේත් තිබ්බා
ඔයා ලංකාවේ නෙමේ නේද..?ඒව ආවට පස්සෙ තමයි බලන්න වෙන්නෙ
මීට කලින් එහෙම ලොකු ටැක්ස් වැදිලා නැහැ ඒක නිසා මේ සැරෙත් එහෙම වෙයි කියලා හිතං ඉන්නවා
Amazon එකෙන් ලංකාවට ගෙන්නන්නේ කොහොමද? දන්නේ නැති නිසා අහුවේ පුලුවන් නම් කියලා දෙන්නකොකී බෝඩ් එකක් නං ගත්තෙ නැහැ
Amazon එකේ ඔෆර්ස් ගොඩක් තිබ්බා බඩු සෙට් එකක් දැම්මා
FireTablet/SSD/Samsung T7 Portable SSD/Echo Buds/ තව පොඩි පොඩි අයිටම් සෙට් එකක්ම ගත්තා
මෙමරි චිප් එහෙම හෙන අඩුවට තිබ්බා
Samsung T7 1TB එක $99
Sata SSD $29ට වගේත් තිබ්බා

Kapruka eken puluwanAmazon එකෙන් ලංකාවට ගෙන්නන්නේ කොහොමද? දන්නේ නැති නිසා අහුවේ පුලුවන් නම් කියලා දෙන්නකො![]()
Shipping chargers kohomada?කී බෝඩ් එකක් නං ගත්තෙ නැහැ