කලු_පැල්ලම්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුලින්ම කියන්න ඔන මම මෙක දාන්නේ , ප්‍රමොන්ට් කරන්න නෙවෙයි මට කිසි වාසියක් නැහැ, එකම දේ මනසිකව දුක් විදින කෙනෙක් මෙකෙන් ගොඩ ගිහින් සිහනයක් වුනොත්, ඊට වඩා මනසික තෘප්තියක් සල්ලිවලට ගන්න බැහැ මහත්තයෝ,

හරි කාරණයට කෙටියෙන් බහිමූ.
e3a093bab856e354536720da560a6490.jpg
මුහුණේ තියෙන කලු පැල්ලම්
නහය දෙපැත්තේ තියෙන කලූ පැල්ලම්
නලල කලූ විම්
බෙල්ල කලූ විම්
කුරුලැ වලින් පසූ එන කලු පැල්ලම්

( බෙල්ල නළල අසමණ්‍ය ලෙස කලු වෙනවා නම්, ඉක්මනින් ඩොක්ට කෙනෙක් මුන ගැහෙන්න ඩයබ්ටික් වල මුල් අවදිය ලූ )

හරි ඔන්න ලෙඩ ටික මගේ රූම් එකේ ෆොර්න් යාලුවෙක් ඉන්නවා ( කෙන්යාවේ එකෙක් ) ඌ හෙන ට දුක් විදිනවා උගේ මූන කලු වෙලා ( කොහොමත් කලුයි තමයි ) එත් කලු පැල්ලම් සහා තැන් තැන් වල කලූ වෙලා උපන් ලප නෙවෙයි. උ සැහෙම බෙහෙත් ට්‍රයි කරා එකක් වත් හරි ගියේ නැහැ ඔය වයින්නින් ක්‍රිම්, ඉතින් මෙන්න මේ ක්‍රිම් එක උට ලෙස්ටම වැඩකරා ( වාසනාවකට ඇමරිකාවේ ගොඩක් අයට මමත්වය නැහැ, ශරිරික වෙනස් කම් තියෙන අය දිහා සමච්චලෙට බලන්නෙත් නැහැ )

Dark skin whitening bleach bleaching cream lotion kojic AHA hydroquinone 8 oz

s-l1000.jpg

ඔය ක්‍රීම් එක ඌ ඊ බේ එකෙන් ගත්තේ මේක උදේටයි , රැටයි ගන්න ඔන ලූ , මාත් දැක්කා ඌ ගානව මසයක් හරියට ගැවේ.

ඉතින් මෙකෙන් වෙන්නේ ඇසිඩ් එකක් වගේ තියෙනවා හමේ කලු තැන් වල ගැවහම පිච්චිලා , කබොල්ල වගේ ගැලවිලා යනවා.

ඊට පස්සෙ, මේ අලුත් සම පට්ට විදියට ආරක්ෂා කරන්න ඔන , ඇමරිකාවේ නම් සීතල නිසා, අනික් රටවල්ට දන්නේ නැහැ අව්ව රසීනි හොද නැතුව ඇති, මූ ඉතින් පාවිච්චි කරේ මෙහෙනේ, දැන් උගේ එක කැලැල්ලක් වත් නැහැ. මෙකේ එක එක මොඩල් එකනවා එකම බැන්ඩ් එකේ , මෙක විතරයි මෙයා පාවිච්චි කරේ, එතනින් එහාට දන්නේ නැහැ අනික් එවා, එහෙම මම ගියා,

ප.ලී = සමහරු ඇසිඩ් වගේ අවා ගලා හම පුච්චලා මැරුනු හම ගලවනා, එවා බයයි මෙක සැර අඩුයි එක නිසා මූ කියන්නේ මෙක බය වෙන්න දෙයක් නහැ කියලා.



thank-you-4-yur-visit.gif
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    bleach bleaching cream epa yako. cancer unath enna puluwan. Skin peeling hariyatama karanna bleach karala hari yanne nae
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    අඩෝ ඕවා නෙමේ ස්කින් ටෑග්ස් වලට බෙහෙතක් කියපන්කො..

    Underarm-skin-tags-300x225.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    kenyawe unge hamai ape hamai wenasne ban
    koka unath dokek gen ahala use karanam thama hoda
    oya hena sensitive skin thiyena unge muna hoyannawath nathiwei samahara wita

    mama uge horen pic ekak gannam ape hamamai ban kenya kyala patta kalu ekek newi ban


    black-man1-11113.jpg


    oya wage ekek !

    dokaa lanam wadak naha lankwe ekek hari behethak denne naha uta comiz labena brand eka promote karanne

    ara bambalapitiye patta dockek inne u 10 denek giyoth ekama behetha denne

    anoka thami maharagama waththe gedara kasthuri rathna thanikara boruwa une waslin ekak ekka kaden cream eka ganna kiyanawa lu
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අඩෝ ඕවා නෙමේ ස්කින් ටෑග්ස් වලට බෙහෙතක් කියපන්කො..

    Underarm-skin-tags-300x225.jpg

    owa mam puchhanwa ban mage thathageth homa awilla pichchiwa machoo poddak ridenawa weth nathi wenawa , ridenawa kiwwe chiti piti gala pichchenne acid wage cream thiyeanwa dan halenna :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    owa mam puchhanwa ban mage thathageth homa awilla pichchiwa machoo poddak ridenawa weth nathi wenawa , ridenawa kiwwe chiti piti gala pichchenne acid wage cream thiyeanwa dan halenna :yes:

    :sorry::sorry:තෑන්ක්ස් බං.:)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    bleach bleaching cream epa yako. cancer unath enna puluwan. Skin peeling hariyatama karanna bleach karala hari yanne nae

    meke acid adui machan :yes: mama danne naha meken u hena duk winda dan u sathutin ban ekai ubatala kiwwe onna mama danne naha ethanin ehata , mulu munama sudu wenan newi bro black mark thiyena than wala poddak gawe u