මාතර ගගේ වතුර හිදිලද මේ පැත්තට ආවේ. ගිහින් යන එන ඔරු පාරු නවත් නවත් ඉන්න
හොදේ මෙතන විකාර කියවන්නේ නැතුව.![]()

ජාතිකරුපවාහිනී යේ මුල්කාලීන නිර්මාතෘ වරයෙකු වු ද හඩකැවීම් අංශයේ නිර්මාතෘ වු ද ටයිටස් තොටවතයන් ගේ අබවය වෙනුවෙන් උන්ගේ ප්රදාන පුවත් විකාශයේ කිසිවක් සදහන් නොකිරීෙමන් පෙනීයන්නේ උන්ගේ බලුකම සමග මුසුඋන කලගුනනෝදත් බවය..
මට ඔකේ නිවුස් බලපු කාලයක් මතක නැ






ඔන්න වැඩෙි මාටිටු ,මුන් ජාතික රුපවාහිනීයට බැන බන බලන්නෙම ජාතික රුපවාහිනී නිවුස් , කලා වරෙන්කො 



හැබැයි ඔයා කියන විදිහට ටයි මහත්තය ගැන දැමිමෙ නැත්තන් ඒක කල ගුණ නොදත් ජාතික රුපවාහිනී තමයිමට ඔකේ නිවුස් බලපු කාලයක් මතක නැ
හැබැයි අපේ ගොඩක් අය බලාගෙන ගියම ජාතික රුපවාහිනී නිවුස් බලනවනේ
බැලුවෙ නැත්තන් කොහොමද දන්නෙඔන්න වැඩෙි මාටිටු ,මුන් ජාතික රුපවාහිනීයට බැන බන බලන්නෙම ජාතික රුපවාහිනී නිවුස් , කලා වරෙන්කො
![]()



ජාතික රූපවාහිනියේ එවුන් නම් මහ පර වැඩ කරනව තමා.....
නමුත් මචං මේ කියල තියන දේ නම් වැරදියි........
ඊයේ රෑ 8 නිවුස් වලට (වෙලාව 2018-2020 පැයට විතර) ටයි මහත්මයා ගැන සම්පූර්ණ ෆීචර් නිවුස් එකක් ගියානේ........
ටයි මහත්මයා ගේ ප්රධාන ගෝලයා වන අතුල රන්සිරිලාල් මහත්මයාත් කතා කලා.......


