කල ගුණ නොදත් ජාතිකරුපවාහිනී සුනඛයින්

Don juan pala

Member
Oct 8, 2011
9
1
0
මාතර ගගේ වතුර හිදිලද මේ පැත්තට ආවේ. ගිහින් යන එන ඔරු පාරු නවත් නවත් ඉන්න
හොදේ මෙතන විකාර කියවන්නේ නැතුව. :lol:

අක්කෙ මචං! ඔයාට වඩා විකාරයක් එලකිරියෙ තව තියෙනවද?:P
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උන් දන්නෙ මහරජාගෙ පු* ලෙවකන්න විතරයි බන්:growl:
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    ජාතිකරුපවාහිනී යේ මුල්කාලීන නිර්මාතෘ වරයෙකු වු ද හඩකැවීම් අංශයේ නිර්මාතෘ වු ද ටයිටස් තොටවතයන් ගේ අබවය වෙනුවෙන් උන්ගේ ප්‍රදාන පුවත් විකාශයේ කිසිවක් සදහන් නොකිරීෙමන් පෙනීයන්නේ උන්ගේ බලුකම සමග මුසුඋන කලගුනනෝදත් බවය..

    unta o'wa mathaka ne.. den duminda silwage sudu hunu gaanawa thi... kaalakanni...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද යකෝ ඇයි උන්ට ඊට වඩා වැදගත් නිව්ස් කොච්චර තියෙනවද කියන්න :rofl:
    රූපවාහිනිය නේ.. ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි ඔයා කියන විදිහට ටයි මහත්තය ගැන දැමිමෙ නැත්තන් ඒක කල ගුණ නොදත් ජාතික රුපවාහිනී තමයි :yes: මට ඔකේ නිවුස් බලපු කාලයක් මතක නැ:rolleyes:
    හැබැයි අපේ ගොඩක් අය බලාගෙන ගියම ජාතික රුපවාහිනී නිවුස් බලනවනේ :lol::lol::lol::lol:
    බැලුවෙ නැත්තන් කොහොමද දන්නෙ :lol::lol::lol: ඔන්න වැඩෙි මාටිටු ,මුන් ජාතික රුපවාහිනීයට බැන බන බලන්නෙම ජාතික රුපවාහිනී නිවුස් , කලා වරෙන්කො :lol::lol::lol::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැබැයි ඔයා කියන විදිහට ටයි මහත්තය ගැන දැමිමෙ නැත්තන් ඒක කල ගුණ නොදත් ජාතික රුපවාහිනී තමයි :yes: මට ඔකේ නිවුස් බලපු කාලයක් මතක නැ:rolleyes:
    හැබැයි අපේ ගොඩක් අය බලාගෙන ගියම ජාතික රුපවාහිනී නිවුස් බලනවනේ :lol::lol::lol::lol:
    බැලුවෙ නැත්තන් කොහොමද දන්නෙ :lol::lol::lol: ඔන්න වැඩෙි මාටිටු ,මුන් ජාතික රුපවාහිනීයට බැන බන බලන්නෙම ජාතික රුපවාහිනී නිවුස් , කලා වරෙන්කො :lol::lol::lol::P

    :shocked::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතික රූපවාහිනියේ එවුන් නම් මහ පර වැඩ කරනව තමා.....
    නමුත් මචං මේ කියල තියන දේ නම් වැරදියි........
    ඊයේ රෑ 8 නිවුස් වලට (වෙලාව 2018-2020 පැයට විතර) ටයි මහත්මයා ගැන සම්පූර්ණ ෆීචර් නිවුස් එකක් ගියානේ........
    ටයි මහත්මයා ගේ ප්‍රධාන ගෝලයා වන අතුල රන්සිරිලාල් මහත්මයාත් කතා කලා.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජාතික රූපවාහිනියේ එවුන් නම් මහ පර වැඩ කරනව තමා.....
    නමුත් මචං මේ කියල තියන දේ නම් වැරදියි........
    ඊයේ රෑ 8 නිවුස් වලට (වෙලාව 2018-2020 පැයට විතර) ටයි මහත්මයා ගැන සම්පූර්ණ ෆීචර් නිවුස් එකක් ගියානේ........
    ටයි මහත්මයා ගේ ප්‍රධාන ගෝලයා වන අතුල රන්සිරිලාල් මහත්මයාත් කතා කලා.......

    ඒකනේ මුන් අල්ල ගන්නෙ වැරදි තැනක්මනේ නිකන් කියවනව :rolleyes:
    ජාතික රූපවාහිනියට බයින්ඩ ඔනේ නමි බයින්ඩ ඔනේ තරන් දේවල් තියෙනව ඇත්ත සිද්ධි:yes:
    ඒත් අල්ල ගන්නෙ බොරැවක් ඉතින් පුලුවන්ද දියුණු වෙන්ඩ :P