මහ නිළමේ;11250729 said:සමහා අයනම් කියන්නේ ඒ ගොල්ලෝ නියම විදිහටලු සතුන් මරන්නේ, වේදනාව අඩුවෙන් දැනෙන්නලු හරකා මරන්නේ. සමහර ත්රෙඅඩ් හිටන් දාල තියෙනවා හරක් මැරීම සාධාරණීයකරණය කරලා. මේ යක්කුන්ව තමයි වේදනාව අඩුවෙන් දැනෙන්න මරන්න තියෙන්නේ. කාලකන්නි බඩ පෙරේතයෝ.
හැබැයි මස් කන අයගෙත් වැරද්දක් තියෙනවා, අපි කන නිසා තමයි උන මරන්නේ, අපි කන ඒක නැවත්තුවොත් උන්ගේ බිස්නස් බහිනවා, හරක් මැරෙන ඒක නවතිනවා.
මහ බඩ පෙරේත කාලකන්නියෝ ටිකක් බං මේ ලෝකේ ඉන්නේ.අපි ඕව බලලා එකක් හිතා ගන්න ඕනේ. මේ මහා භයානක සසර ගමනින් නිදහස් වෙන්න බලන්න ඕනේ. පුළුවන් තරම් මිනිස්සුන්ට මයිත්‍රී කරන්න ඕනේ, සතුන් මරණ ඒක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ.
ඔබ සැමට තෙරුවන් සරණයි
අන්න උබට නියමෙට තේරුනා



තෙරුවන් සරණයි
bump
ඒත් ලගකදි නම් මස් කැවෙ නැ
