මන් මේ කල්පනා කලේ මම එහෙම එකක් කලින් දැකල තියනවද කියල! මට මතක නෑ නේ!සිරාවට , මුල් ඇඳුම් වල ඔහොම style මම දැකලම නෑ මීට කලින්. ඔය පූසාරිලා අඳින සරම වගේ එකක් නේ.
දෙමළ කඩ වල ඕක ගන්න තියෙනවා , පට්ට ගණන්. 3000 පනිනවා.
දෙමළ වේස්ටිය වගේ එකක් ද දන්නේ නෑ හැබැයි 3000 ට නං ඕව ගන්න බෑ බන්. වෙඩින් වලට අඳින එකක් සෑහෙන්න ගණන්. රෙන්ට් කලත් ගණන්.