අපො මාත් වෙලාවකට ඔවර් තින්කින් තමා..එත් මට ඉන්නවා හොද සහොදරයෙක්.එක කුස උපන්නෙ නැති උනත් ඊටත් වඩා හොද සහොදරයෙක්...මම වැටෙන හැමවෙලෙම දුවන් යන්නෙ එයා ලගට..ඔවර් හිතලා හිතලා ඔක්කොම කියවනවා..එයා අහන් ඉන්නවා..මට එකම ඇති හිත හදාගන්න..එයාටත් එහෙමම මයි...එයාත් ප්‍රශ්නයක් ආවාම ඇවිත් කියවනවා...මාත් අහන් ඉන්නවා...ජිවිතෙට හොද යාලුවෙක් හො සහොදරයෙක් හොයාගන්න..ප්‍රශ්න ගොඩක් අඩුවෙයි...
හැබැයි එ කෙනා තමන් ගෙ සහකාරිය හො හිමිකාරිය කරගන්න එපා..එතකොට ප්‍රශ්න තව වැඩි වෙවි....
ජීවිතේ ඔහේ ගලාගෙන යන්නෙ නැතුව ජීවත් කරන්න නම් ප්‍රශ්න, ඉලක්ක තියෙන්න ඕන නැත්නම් ඒකාකාරීයි. එහෙම වුනා කියල ජීවිතේ අතහරින්න හොඳ නෑ. හැරිල බලද්දි පහුකරගෙන ආපු කටුක මාවත දකිද්දි ජීවිතේ ජීවත් කරන්න ආයෙම ශක්තියක් එනව
හිතන්න ඔයාගෙ හොදම යලුවා කෙල්ලෙක් කියලා.එයාවම ඔයා කසාදත් බදිනවා..
එත් අපි මිනිස්සුන්ගෙ හිත් පුදුමයි..ඔය දෙන්නා පාරෙ යනකොට ලස්සන කෙල්ලෙක් දකිනවා ඔයා හිතනවද එ කෙල්ල ගැන කමෙන්ට් එකක් වයිෆ් එක්ක කරන්න පුලුවන් වෙයි කියලා.එයා එලිපිට කතා කරාවි..එත් හිතින් එ කෙල්ලවයි තමන් වයි සංසන්දය කරනවා..මේයා එයාට කැමති ඇයි කියලා හිතනවා...
එත් යාලුවො එහෙම නැ...උනුත් එ කෙල්ලගෙ ලස්සන බලලා නිකම් ඉන්නවා...


oya e athin wasana wantai,apita nettheth ehema yaluwo prsna hira kargena hithin vindawana eka tamayi karanna amaruma wade



ඔයා කියන දේ හරි ඇති අක්කා
ඒත් හොදම යාළුවා ගැන ආදරයක් ඇති උනොත්, එයාටත් මන් ගැන හිතේ අදහසක් තියෙනවනම්...
![]()


මම දන්නවා මල්ලි ඔය සිටුවෙශන් එක...
මගෙ උපදෙස...එ කෙල්ල එක්ක යාලු වෙන්න..හැබැයි වෙන යාලුවෙක් හොයාගන්න.එ කෙල්ල එකක ආදරේ පටන් ගත්ත දවසෙ ඉදන් එයා හොදම යාලුවා නම් වෙන එකක් නැ පුතෙ..
අත්දැකිමෙන් කියන්නෙ![]()

මම ප්‍රශ්නෙකදි හිත හදාගන්න විදිහ කියන්න ද...
මම නම් හිත හදාගන්නෙ මෙහෙමයි..
දැන් හිතන්නකො මට අසනීපයක් හැදුනා කියලා...එකට බෙහෙත් බොන්න ඔනි මම මනේ..මං වෙනුවෙන් වෙන කෙනෙක් බෙහෙත් බිවුවා කියලා මට සනීපවෙන්නෙ නැනෙ..ඉතින් මගෙ හිත මම ම එපැයි හදාගන්න.
මගෙ ක්‍රමය හරි සරලයි..එක වෙනුවෙන් දෙයක් කලොත් අපිට ලැබෙන ප්‍රතිපලය බලනවා..එකෙ තියෙන බෙනිෆිට්ස් බලනවා..
කෙනෙක්ට හිතෙන්න පුලුවන් මම හරි සෙල්ෆිශ් කෙනෙක් කියලා...එකට මට කරන්න දෙයක් නැනෙ...රිදෙන්නෙ මගෙ හිත නම් මම එපැයි එක හදාගන්න...වෙන කෙනෙක් ගෙ ලෙඩෙකට මම බෙහෙත් බිවිවා කියලා සනීප වෙන්නෙ නැනෙ..එ වගෙ තමා...මගෙ ලෙඩෙට බෙහෙත් බොන්න ඔනි මම..එයාගෙ ලෙඩෙට බෙහෙත් බොන්න ඔනි එයා....
සරලයි



ජීවිතේ ඔහේ ගලාගෙන යන්නෙ නැතුව ජීවත් කරන්න නම් ප්‍රශ්න, ඉලක්ක තියෙන්න ඕන නැත්නම් ඒකාකාරීයි. එහෙම වුනා කියල ජීවිතේ අතහරින්න හොඳ නෑ. හැරිල බලද්දි පහුකරගෙන ආපු කටුක මාවත දකිද්දි ජීවිතේ ජීවත් කරන්න ආයෙම ශක්තියක් එනව


