කවදාවත් යාලුවෝ එක්ක

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    යාලුවෙක්ගෙ තාත්තෙක්ගෙ හත් දවසෙ පිංකම තිබ්බා,මම තමා ඉතින් නිළරත සහකරු,පන්සලෙන් හාමුදුරුවෝ වඩම්මගෙන බණ ගෙදරට ආවට පස්සෙ යාලුවෝ ටික කියාපි පිරිකරක් ගේන්න යමන් කියලා ඊටපස්සෙ මම මගෙ වන්ඩිය දාලා උන්ගෙ වන්ඩියක් අරගෙන ගියා,බැලින්නම් පිරිකර ගේන්න නෙවේ ගියෙ ගන්ජා ගේන්න,මගින් සිගරට් දෙකකුත් ගත්තා,ඊටපස්සෙ ගන්ජා අරන් එනකොට කැලේකට අල්ලලා බඩු ඔතාගත්තා,වාහනේ එන ටිකට අරුන් වැඩේ පටන්ගත්තා,මාත් ඉතින් වාහනයක් ගත්තම විදිනවා කොහොම හරි මගක් එනකොට වාහනේ ඇතුලෙ දුම එකයි,මම මතින් තොරයි හැබැයි අර පිරිච්ච දුම නිසා මටත් වැදුනා ලාවට,මට පාරවලුත් අමතකයි :ROFLMAO: දැන් උගුර රිදෙනවා ඔලුව රිදෙනවා:baffled:කවදාවත් ගන්ජා සිගරට් ගහන් නැති එකෙක් නම් වාහනයක් ඇතුලෙ ඉදන් යාලුවන්ට සිගරට් ගන්ජා ගහන්න දෙන්න එපා.මම උන්ගෙන් ඇට ටික ඉල්ලන් ආවා ඇටදෙකයි හම්බුනේ අනිත් ටික උන් විසික්කරා.හදිස්සියෙ හරි උන් එක්ක එද්දි පොලිසියෙන් අතදැම්මා නම් මටත් බඩු හරි ඉතින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara

    ඔයා එක්ක බෑ ඒයි
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වාහන වල වීදුරු තියෙන්නෙ, අන්න ඒව අරින්න පුළුවන් මචං.
    මමත් ටිකක් හයියෙන් ආවේ ආයෙ හාමුදුරුවෝ පන්සලට වඩම්මන්න ඕනෙ නිසා, හුළගට ජොයින්ට් එක ඉක්මනට පිච්චෙන හින්දා අරුන් අරින්න දුන්නෙ නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මමත් ටිකක් හයියෙන් ආවේ ආයෙ හාමුදුරුවෝ පන්සලට වඩම්මන්න ඕනෙ නිසා, හුළගට ජොයින්ට් එක ඉක්මනට පිච්චෙන හින්දා අරුන් අරින්න දුන්නෙ නෑ
    ඉතින් ඔතාගත්ත තැන ඉඳන් ගහල එන්න තිබ්බනේ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඉතින් ඔතාගත්ත තැන ඉඳන් ගහල එන්න තිබ්බනේ.ෙ
    මට ඉක්මනට එන්න ඕනෙ උනානෙ ඉතින්

    අපෝ ගංජා ගහන යාළුවෝ අශ්‍රේ කරන්න එපා බං...

    ( අර ඇටයක් පැල වෙලා මල් ආවොත් pm එකක් දාපන් හොදේ)
    සෙට් එකේ ඉන්න එකම මතින් මලින් තොර එකා මමද කොහෙද :ROFLMAO:
    ------ Post added on Sep 28, 2022 at 10:12 PM
     
    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    ඇටදෙකයි හම්බුනේ අනිත් ටික උන් විසික්කරා

    එහ් කියන්නෙ?
    උම්බට ඇට දෙකට වැඩිය තිබ්බද ඉතුරු ටික විසික් කරා කියන්නෙ:lol:

    Anyway Drugs nam gahanna epaa puthooo jeewitheta
    ------ Post added on Sep 28, 2022 at 10:19 PM
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අපි වවමු. අපි ගසමු..

    92968B9E-09F4-42D8-AAD4-AB72F3D203A6.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    යාලුවෙක්ගෙ තාත්තෙක්ගෙ හත් දවසෙ පිංකම තිබ්බා,මම තමා ඉතින් නිළරත සහකරු,පන්සලෙන් හාමුදුරුවෝ වඩම්මගෙන බණ ගෙදරට ආවට පස්සෙ යාලුවෝ ටික කියාපි පිරිකරක් ගේන්න යමන් කියලා ඊටපස්සෙ මම මගෙ වන්ඩිය දාලා උන්ගෙ වන්ඩියක් අරගෙන ගියා,බැලින්නම් පිරිකර ගේන්න නෙවේ ගියෙ ගන්ජා ගේන්න,මගින් සිගරට් දෙකකුත් ගත්තා,ඊටපස්සෙ ගන්ජා අරන් එනකොට කැලේකට අල්ලලා බඩු ඔතාගත්තා,වාහනේ එන ටිකට අරුන් වැඩේ පටන්ගත්තා,මාත් ඉතින් වාහනයක් ගත්තම විදිනවා කොහොම හරි මගක් එනකොට වාහනේ ඇතුලෙ දුම එකයි,මම මතින් තොරයි හැබැයි අර පිරිච්ච දුම නිසා මටත් වැදුනා ලාවට,මට පාරවලුත් අමතකයි :ROFLMAO: දැන් උගුර රිදෙනවා ඔලුව රිදෙනවා:baffled:කවදාවත් ගන්ජා සිගරට් ගහන් නැති එකෙක් නම් වාහනයක් ඇතුලෙ ඉදන් යාලුවන්ට සිගරට් ගන්ජා ගහන්න දෙන්න එපා.මම උන්ගෙන් ඇට ටික ඉල්ලන් ආවා ඇටදෙකයි හම්බුනේ අනිත් ටික උන් විසික්කරා.හදිස්සියෙ හරි උන් එක්ක එද්දි පොලිසියෙන් අතදැම්මා නම් මටත් බඩු හරි ඉතින්
    Ata genawe bala bala innada?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    යාලුවෙක්ගෙ තාත්තෙක්ගෙ හත් දවසෙ පිංකම තිබ්බා,මම තමා ඉතින් නිළරත සහකරු,පන්සලෙන් හාමුදුරුවෝ වඩම්මගෙන බණ ගෙදරට ආවට පස්සෙ යාලුවෝ ටික කියාපි පිරිකරක් ගේන්න යමන් කියලා ඊටපස්සෙ මම මගෙ වන්ඩිය දාලා උන්ගෙ වන්ඩියක් අරගෙන ගියා,බැලින්නම් පිරිකර ගේන්න නෙවේ ගියෙ ගන්ජා ගේන්න,මගින් සිගරට් දෙකකුත් ගත්තා,ඊටපස්සෙ ගන්ජා අරන් එනකොට කැලේකට අල්ලලා බඩු ඔතාගත්තා,වාහනේ එන ටිකට අරුන් වැඩේ පටන්ගත්තා,මාත් ඉතින් වාහනයක් ගත්තම විදිනවා කොහොම හරි මගක් එනකොට වාහනේ ඇතුලෙ දුම එකයි,මම මතින් තොරයි හැබැයි අර පිරිච්ච දුම නිසා මටත් වැදුනා ලාවට,මට පාරවලුත් අමතකයි :ROFLMAO: දැන් උගුර රිදෙනවා ඔලුව රිදෙනවා:baffled:කවදාවත් ගන්ජා සිගරට් ගහන් නැති එකෙක් නම් වාහනයක් ඇතුලෙ ඉදන් යාලුවන්ට සිගරට් ගන්ජා ගහන්න දෙන්න එපා.මම උන්ගෙන් ඇට ටික ඉල්ලන් ආවා ඇටදෙකයි හම්බුනේ අනිත් ටික උන් විසික්කරා.හදිස්සියෙ හරි උන් එක්ක එද්දි පොලිසියෙන් අතදැම්මා නම් මටත් බඩු හරි ඉතින්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    එහ් කියන්නෙ?
    උම්බට ඇට දෙකට වැඩිය තිබ්බද ඉතුරු ටික විසික් කරා කියන්නෙ:lol:
    මගෙ ඇට දෙකක් නෙවේ කීවේ ගන්ජ ඇට ගැන

    Anyway Drugs nam gahanna epaa puthooo jeewitheta
    ------ Post added on Sep 28, 2022 at 10:19 PM
    :love:
    ohoma kiyana eka thamai kunu wenna gahane
    ex සෙට් උනොත් එයා එක්ක බොනවා කුනුවෙන්ඩ
    Ata genawe bala bala innada?
    පැල කරලා විකුනන්න

    Apoo Kari ponnayek neh hutto umba umbe neh kallak dala giya kiwwe hari neh hutto Athal gannati un ekka ganu innwd :3
    එයා කැමතිත් නෑ මම ගන්ජා ගහනවට බොනවාට හැබැයි එයාගෙ අලුත් කෙනා නම් බොනවා
    මට නම් ඉතින් බොනවට වඩා ගන්න ආතල් තියනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ex සෙට් උනොත් එයා එක්ක බොනවා කුනුවෙන්ඩ

    wenne nethi dewal katha karanna epa yako.
    oya ex kiyana eken mama hoda parippuwak kala, oluwen weda karala hitiyata wada goda gihin inne dan
    ex lage lamai hitan dan kiyanawalu ex ta mawa badinna thibunalu.
     
    • Wow
    Reactions: Himazharin

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මගෙ ඇට දෙකක් නෙවේ කීවේ ගන්ජ ඇට ගැන

    :love:

    ex සෙට් උනොත් එයා එක්ක බොනවා කුනුවෙන්ඩ

    පැල කරලා විකුනන්න

    එයා කැමතිත් නෑ මම ගන්ජා ගහනවට බොනවාට හැබැයි එයාගෙ අලුත් කෙනා නම් බොනවා
    මට නම් ඉතින් බොනවට වඩා ගන්න ආතල් තියනවා
    Kypn balanna Bonawata wada ganna athal ekak
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Kypn balanna Bonawata wada ganna athal ekak
    ඇවිදින එක,පට්ට පැත්තක කොහෙ හරි drive කරන එක,ඇලක දොලක පීනලා නාන එක,මට ඉතින් ආතල් ඕවා තමා මට බොන එක ආතල් නෑ