යාලුවෙක්ගෙ තාත්තෙක්ගෙ හත් දවසෙ පිංකම තිබ්බා,මම තමා ඉතින් නිළරත සහකරු,පන්සලෙන් හාමුදුරුවෝ වඩම්මගෙන බණ ගෙදරට ආවට පස්සෙ යාලුවෝ ටික කියාපි පිරිකරක් ගේන්න යමන් කියලා ඊටපස්සෙ මම මගෙ වන්ඩිය දාලා උන්ගෙ වන්ඩියක් අරගෙන ගියා,බැලින්නම් පිරිකර ගේන්න නෙවේ ගියෙ ගන්ජා ගේන්න,මගින් සිගරට් දෙකකුත් ගත්තා,ඊටපස්සෙ ගන්ජා අරන් එනකොට කැලේකට අල්ලලා බඩු ඔතාගත්තා,වාහනේ එන ටිකට අරුන් වැඩේ පටන්ගත්තා,මාත් ඉතින් වාහනයක් ගත්තම විදිනවා කොහොම හරි මගක් එනකොට වාහනේ ඇතුලෙ දුම එකයි,මම මතින් තොරයි හැබැයි අර පිරිච්ච දුම නිසා මටත් වැදුනා ලාවට,මට පාරවලුත් අමතකයි
දැන් උගුර රිදෙනවා ඔලුව රිදෙනවා
කවදාවත් ගන්ජා සිගරට් ගහන් නැති එකෙක් නම් වාහනයක් ඇතුලෙ ඉදන් යාලුවන්ට සිගරට් ගන්ජා ගහන්න දෙන්න එපා.මම උන්ගෙන් ඇට ටික ඉල්ලන් ආවා ඇටදෙකයි හම්බුනේ අනිත් ටික උන් විසික්කරා.හදිස්සියෙ හරි උන් එක්ක එද්දි පොලිසියෙන් අතදැම්මා නම් මටත් බඩු හරි ඉතින්