මලපැනලා number එකයි photos ටිකයි ඔක්කොම delete කරා දැන් මතක් වෙද්දි බලං ඉන්නවත් photo එකක් නෑ හිතින් මවාගෙන ඉන්නවා

social media නෑනම කියපං මම fb එකෙන් අරන් දෙන්නම්
file shedder එකකින් delete කරේrecover software ekak dala balapan samahara wita ganna puluwan wei
block කරලාඒකිගේ number එක කොහොම හරි හොයාගන්න
ඉතින් මැරියන් කියයිඊටපස්සේ "පොතෝ එකක් දුන්නේ නැත්නම් මං මැරෙනවා" කියලා කොහු ලණුවක photo එකක් යවන්න
Rahase drive ekaka dala tynne.. in case of emergency use karannaකිසිම දවසක පික්ස්නම් ඩිලීට් කරන්නේ නැහැ
වටින් ගොඩින් බේරුනා ඒවා තියාගත්තා නිසා![]()
හොද නඩු වලින් පුක බේරගන්න කවදාවත් පරණ ෆොටෝ කාලි ඩිලීට් කරන්න එපා.,Rahase drive ekaka dala tynne.. in case of emergency use karanna![]()
කිසිම දවසක පික්ස්නම් ඩිලීට් කරන්නේ නැහැ
වටින් ගොඩින් බේරුනා ඒවා තියාගත්තා නිසා![]()

ඕනෑම මොහොතක තමන්ගේ නිදොස් බායව ඔප්පුකිරීමට සහ අනෙකුත් පහසුකම් ප්රමාදවී හෝ ලබාගැනීම සදහා ෆොටෝ කෑලි තමන් ලගම තබාගන්න.Hama ekama ohoma thamai...OP wage harakek dennek arenna![]()