කවදාවත් exගෙ Photos delete කරන්න එපා💔

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    ඒකිගේ number එක කොහොම හරි හොයාගන්න
    ඊටපස්සේ "පොතෝ එකක් දුන්නේ නැත්නම් මං මැරෙනවා" කියලා කොහු ලණුවක photo එකක් යවන්න
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    ඒකිගේ number එක කොහොම හරි හොයාගන්න
    block කරලා
    ඊටපස්සේ "පොතෝ එකක් දුන්නේ නැත්නම් මං මැරෙනවා" කියලා කොහු ලණුවක photo එකක් යවන්න
    ඉතින් මැරියන් කියයි
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,355
    10,718
    113
    මාත් ඔය මෝඩ වැඩේ කරා බන්..ඒවා බල බල ඉද්දි ඒකිට මැසේජ් දාන්න හිතෙනවා..ගොඩක්ම නියුඩ්ස් ඩිලිට් කරපු එක. අමතක කරන්න කියලා කරාට..දැන් පොටෝස් ටිකත් නෑ..අමතක වෙන්නෙත් නෑ
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Adoooo sirawata oya සන්තෑසියම මටත් උනා. දැන් හිතෙනව තියාගෙන කිඩ්නැප් කරන්න තිබ්බා කියලා😂😂😂😂😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    Hama ekama ohoma thamai...OP wage harakek dennek arenna :lol:
    ඕනෑම මොහොතක තමන්ගේ නිදොස් බායව ඔප්පුකිරීමට සහ අනෙකුත් පහසුකම් ප්‍රමාදවී හෝ ලබාගැනීම සදහා ෆොටෝ කෑලි තමන් ලගම තබාගන්න.