කවදාවත් exගෙ Photos delete කරන්න එපා💔

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,449
    19,701
    113
    අදත් ළගම යාලුවෙක් වෑන් එකක හැප්පිලා ලෙලි ගහගෙන :(
    මේකයි ඉතිං හැම තැනම පදින්නත් බෑ.. පොඩ්ඩක් වයස ගියාම් ටිකක් තේරෙනව.. එතකොට ශේප් එකේ ගියෑකි..

    මොකද්ද වැදිල තියෙන්නෙ
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    මේකයි ඉතිං හැම තැනම පදින්නත් බෑ.. පොඩ්ඩක් වයස ගියාම් ටිකක් තේරෙනව.. එතකොට ශේප් එකේ ගියෑකි..

    මොකද්ද වැදිල තියෙන්නෙ
    වෑන් එකක
    යාලුවාගෙ වැරැද්දක් නෑ අරූ බලන් නැතුව හරවලා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    වෑන් එකක
    යාලුවාගෙ වැරැද්දක් නෑ අරූ බලන් නැතුව හරවලා
    එහෙම උන් පාරෙ ඉන්නව ඔන තරම්. මම දවසට පදින කිලෝමීටර් 50ට එහෙම එකෙක්වත් සෙට් වෙනව at least. රයිඩර් අවධානෙන් යන්න ඕන නවත්තගන්න පුළුවන් වේගෙන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,618
    26,346
    113
    Fantasy
    tread එකත් trending තාම උබට බැරි උනානෙ තමුසෙට මොකද වෙලා තියෙන්නෙ කියලවත් මැසේජ් එකක් දාන්න
    නංගි පීස් මේ අයියට මැසෙජ් එකක් දාන්න.
    දාන්න මොකක්ද මොකක්ද වගේ නම් මට පි.ඇම් කරන්න නන්ගි
     
    • Haha
    Reactions: Himazharin

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,885
    1
    102,318
    113
    34
    Kalutara
    මෝල තද උනම මතක් වෙලා අපරාදෙ කියල හිතෙනව තමා, එත් කරුම කරේ ගහගන්නෙ නැතුව අතේ පාරක් ගහල සතුටු වෙයන් ගත්ත තීරනෙ හරි කියල
    ඒක ඇත්ත නැත්තන් වෙන්නෙ මිනියක් මරාගෙන කෙලවර කරන්න වෙන එක.
     
    • Sad
    Reactions: Himazharin