කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    98 Acres Resort & Spa
    නම කියූ පමණින්ම කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද... ඌව පළාතේ ඇල්ල
    දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන ප්‍රදේශයේ සුන්දරත්වය මැනවින්
    කළමනාකරනය කරලා නිර්මාණය කරලා තියෙනවා. කුඩා කඳු ගැටයක් මත්තේ අංශක 360ක Panaromic View ඒකක් සහිතව අති සුන්දරව නිර්මාණය වෙලා තියෙන මෙය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම
    ස්ථානයක තියෙනවා. විනෝදාස්වාදය සඳහාම වූ ක්‍රියාකාරකම් රාශියක් වගේම සංචාරක ස්ථාන රාශියකට සම්බන්ධ වෙන්න ඔබට මෙහිදී අවකාශ හිමි වෙනවා. තවත බොහෝමයක් දේ තියෙනවා.

    ගස් කොළන් වලින් වටවෙලා තියෙන මේ hotel එක නිදහසෙ දවසක් ගතකරන්න කැමති අයට වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක්
    🌲
    🌳
    😍
    ❤️

    මේකෙ නවීන පහසුකම් රැසක් තියෙනවා.
    😍
    මේකෙදි ඔයාලට rooms වල free wifi, Flat screen tv, minibar, privet bathrooms වගේම mountain view එකක් තියෙන balconies තියෙනවා
    😍
    ❤️
    ⛰️

    ඊට අමතරව restaurant, Bar, Spa, adult pool, kids pool, gym, helipad වගේ ගොඩක් පහසුකම් ලබාගන්න පුලුවන්
    🤩
    🤗

    මේ hotel එක ඇල්ල railway station එකේ ඉදන් 2km දුරින් තමා පිහිටලා තියෙන්නෙ. ඒ වගේම රාවණා ඇල්ලට තියෙන්නෙත් 9km විතරයි.
    🤩
    🤗

    ඔයාලත් දවසක යන්නම ඕන hotel එකක් තමයි මේක. අනිවාර්යයෙන් දවසක ගිහින් විනෝද වෙලා එන්න
    😊
    🤗
    🤩
    😍
    ❤️
    🇱🇰

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    98 Acres Resort & Spa
    නම කියූ පමණින්ම කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද... ඌව පළාතේ ඇල්ල
    දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන ප්‍රදේශයේ සුන්දරත්වය මැනවින්
    කළමනාකරනය කරලා නිර්මාණය කරලා තියෙනවා. කුඩා කඳු ගැටයක් මත්තේ අංශක 360ක Panaromic View ඒකක් සහිතව අති සුන්දරව නිර්මාණය වෙලා තියෙන මෙය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම
    ස්ථානයක තියෙනවා. විනෝදාස්වාදය සඳහාම වූ ක්‍රියාකාරකම් රාශියක් වගේම සංචාරක ස්ථාන රාශියකට සම්බන්ධ වෙන්න ඔබට මෙහිදී අවකාශ හිමි වෙනවා. තවත බොහෝමයක් දේ තියෙනවා.

    ගස් කොළන් වලින් වටවෙලා තියෙන මේ hotel එක නිදහසෙ දවසක් ගතකරන්න කැමති අයට වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක්
    🌲
    🌳
    😍
    ❤️

    මේකෙ නවීන පහසුකම් රැසක් තියෙනවා.
    😍
    මේකෙදි ඔයාලට rooms වල free wifi, Flat screen tv, minibar, privet bathrooms වගේම mountain view එකක් තියෙන balconies තියෙනවා
    😍
    ❤️
    ⛰️

    ඊට අමතර restaurant, Bar, Spa, adult pool, kids pool, gym, helipad වගේ ගොඩක් පහසුකම් ලබාගන්න පුලුවන්
    🤩
    🤗

    මේ hotel එක ඇල්ල railway station එකේ ඉදන් 2km දුරින් තමා පිහිටලා තියෙන්නෙ. ඒ වගේම රාවණා ඇල්ලට තියෙන්නෙත් 9km විතරයි.
    🤩
    🤗

    ඔයාලත් දවසක යන්නම ඕන hotel එකක් තමයි මේක. අනිවාර්යයෙන් දවසක ගිහින් විනෝද වෙලා එන්න
    😊
    🤗
    🤩
    😍
    ❤️
    🇱🇰

    eththatama niyama place eka.2014 a/l iwara wela sathiyak methana idiya thaniyama.Irajge Sweety Manika song eke tiyenne methana.Den nan hugak wenas ethi.