කව්ද ඉඩි යමින් ??? මහින්ද ද සරත් ද ???

lahiru7

Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    කව්ද ඉඩි යමින් ??? මහින්ද ද සරත් ද ???

    19076_108527912492531_100000059676545_204443_4883835_n.jpg


    tell guyz... am i ryt?;);););););););)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    den ethi machan magul netuwa
    IDI-AMIN mahindawat sarath wath nemei :D

    uba ehe ipadila hitiyanam ee kale ubata terei wenasa :)

    oya kiyana dewal ape rate MR witarak karapuwa nemei kawurut kala premadasa hitan

    idi amin != SF
    idi amin != MR
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා කිව්වත් දෑන් කාටත් තෙරෙනවා
    ඈති.. දෑන් රට පාලනය කරන පුද්ගලයා කව්_රු වගේද කියලා..

    අපේ මිනිසුන්ට මේවා තෙරුම් යන්න
    කොහොමත් පරක්කු වෙනවා නේ.. :D
     
    මොනවා කිව්වත් දෑන් කාටත් තෙරෙනවා
    ඈති.. දෑන් රට පාලනය කරන පුද්ගලයා කව්_රු වගේද කියලා..

    අපේ මිනිසුන්ට මේවා තෙරුම් යන්න
    කොහොමත් පරක්කු වෙනවා නේ.. :D
    දැන දැන වැරදි කරනවා....එහෙම කලත්....නිදහසටත් කරුනු කියනවා...(ජප්සීස්):eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන දැන වැරදි කරනවා....එහෙම කලත්....නිදහසටත් කරුනු කියනවා...(ජප්සීස්):eek:

    ඒක ඈත්ත..
    අනික.. තමාගෙම පවුල ගෑන විතරයි නේ හිතන්නේ..
    අපේ රට බේරගත්ත රණවිරුවන් ගෑනවත් ගානක් වත් නෑ.
    මේ රට පාලනෙ කරන්නාට...
    :D
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    මේ රටේ ජීවත් වෙනවනම් ඕව දැක්කෙ නෑ පේන්නෙ නෑ ඇහෙන්නෙ නෑ වගේ ඉන්න ඕන. නත්නම් මහ රජුගෙ යකා ඇවිස්සෙනව :D
    යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙත් නෑලු
    කකුලුව දඟලන්නෙ වතුර රත් වෙනකනුත් විතරයිලු ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    EΜΙFΞXΛ;7334743 said:
    මේ රටේ ජීවත් වෙනවනම් ඕව දැක්කෙ නෑ පේන්නෙ නෑ ඇහෙන්නෙ නෑ වගේ ඉන්න ඕන. නත්නම් මහ රජුගෙ යකා ඇවිස්සෙනව :D
    යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙත් නෑලු
    කකුලුව දඟලන්නෙ වතුර රත් වෙනකනුත් විතරයිලු ;)

    යාලුවාගේ කතාවෙත් ඈත්තක් තියෙනවා...
    යාලුවාත් හුගක් දෙවල් දන්නවා වගේ නේ.. :D
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඒක ඈත්ත..
    අනික.. තමාගෙම පවුල ගෑන විතරයි නේ හිතන්නේ..
    අපේ රට බේරගත්ත රණවිරුවන් ගෑනවත් ගානක් වත් නෑ.
    මේ රට පාලනෙ කරන්නාට...
    :D

    ඔබතුමා උනත් රටෙ ජනාදිපති උනොත් පවුල ගැනත් සලකනවනෙ
    තමාගෙ පවුල ගැන විතරක් හිතුව නං අද ලංකාවට ගුවන් තොටුපොලවල්,හොඳ පාරවල් ,ගොඩනැගිලි නෑ.අන්න ඒක මතකයෙ තබාගන්න