කව්ද ඉඩි යමින් ??? මහින්ද ද සරත් ද ???
tell guyz... am i ryt?







tell guyz... am i ryt?



















දැන දැන වැරදි කරනවා....එහෙම කලත්....නිදහසටත් කරුනු කියනවා...(ජප්සීස්)මොනවා කිව්වත් දෑන් කාටත් තෙරෙනවා
ඈති.. දෑන් රට පාලනය කරන පුද්ගලයා කව්_රු වගේද කියලා..
අපේ මිනිසුන්ට මේවා තෙරුම් යන්න
කොහොමත් පරක්කු වෙනවා නේ..

දැන දැන වැරදි කරනවා....එහෙම කලත්....නිදහසටත් කරුනු කියනවා...(ජප්සීස්)![]()

EΜΙFΞXΛ;7334743 said:මේ රටේ ජීවත් වෙනවනම් ඕව දැක්කෙ නෑ පේන්නෙ නෑ ඇහෙන්නෙ නෑ වගේ ඉන්න ඕන. නත්නම් මහ රජුගෙ යකා ඇවිස්සෙනව
යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙත් නෑලු
කකුලුව දඟලන්නෙ වතුර රත් වෙනකනුත් විතරයිලු![]()

ඒක ඈත්ත..
අනික.. තමාගෙම පවුල ගෑන විතරයි නේ හිතන්නේ..
අපේ රට බේරගත්ත රණවිරුවන් ගෑනවත් ගානක් වත් නෑ.
මේ රට පාලනෙ කරන්නාට...![]()

RANILGe tawa ela toiia wedak hebei oka kalayak genu netewwa chandrika wage den olu bakko natanawa