රස්සාවකටනම් ෆ්‍රාන්ස් ලේසි නැ පුතේ.. ඉතාලි වගෙත් නෙමෙයි. හරිම අමාරු රටක්. ගෙවල් වල වලන් පිගන් හොදන රස්සාවල් නැතිම ගානයි. උගත්කමක් තියේනම් බැරි වෙන්නේ නැ මොකක් හරි කොරගන්න.එයාලට ගියක් තිබ්බේ නැහැ එහෙ දැන් රජයෙන් ගෙයකුත් දිල තියෙන්නේ කියල ආරන්චි. ඔව් French ඉගෙන ගන්න ඕනේ...![]()

