කව්ද ගෑනියෙක් කතා කලා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    .
    මාර සිද්දිය යකෝ දැණ් කෝල් එකක් ආවා හෙලෝ ගෑවා මට ඇහුනෙ පිරිමි කටහඩක් ටිකක් බීල වගේ මගේ යාලුවෙක් ඉන්නවා ඌට එක නම්බරයක් නෑ මන් හිතුවෙ ඌ කියල. මගෙන් ඇහුව නිදිද කියල මන් කිව්ව නෑ කියල. ඊට පස්සෙ මන් ඇහුව ගහලද (බීලද ) ඉන්නෙ කියල ඔව් ඔව් කිව්ව හිනාවෙලා. එවෙලෙ පොඩ්ඩ්ක් ලේඅඩීස් ගතියක් දැනුනා. මන් ඒත් අරූම කියල හිතාගෙන හිටියෙ. ඊට පස්සෙ එහෙන් කිව්ව සුභ අලුත් අවුරුද්දක් කියල. මාත් එසේම වේව කියල මොකද කරන්නෙ කියල ඇහුව. මුකුත් නෑ අනේ කියල තියනවයි කියල තිබ්බා ඒ ටික තමයි හරියට පැහැදිලිව ඇහුනෙ ගෑනු මනුස්සයෙක් කියල. ටෘ කොලර් ගහල බැලුවම නම එන්නෙ ඩේසි ආන්ටි කියල. :baffled: :baffled: :baffled: :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    270407684_2294728954000873_9056188300984579291_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    .
    මාර සිද්දිය යකෝ දැණ් කෝල් එකක් ආවා හෙලෝ ගෑවා මට ඇහුනෙ පිරිමි කටහඩක් ටිකක් බීල වගේ මගේ යාලුවෙක් ඉන්නවා ඌට එක නම්බරයක් නෑ මන් හිතුවෙ ඌ කියල. මගෙන් ඇහුව නිදිද කියල මන් කිව්ව නෑ කියල. ඊට පස්සෙ මන් ඇහුව ගහලද (බීලද ) ඉන්නෙ කියල ඔව් ඔව් කිව්ව හිනාවෙලා. එවෙලෙ පොඩ්ඩ්ක් ලේඅඩීස් ගතියක් දැනුනා. මන් ඒත් අරූම කියල හිතාගෙන හිටියෙ. ඊට පස්සෙ එහෙන් කිව්ව සුභ අලුත් අවුරුද්දක් කියල. මාත් එසේම වේව කියල මොකද කරන්නෙ කියල ඇහුව. මුකුත් නෑ අනේ කියල තියනවයි කියල තිබ්බා ඒ ටික තමයි හරියට පැහැදිලිව ඇහුනෙ ගෑනු මනුස්සයෙක් කියල. ටෘ කොලර් ගහල බැලුවම නම එන්නෙ ඩේසි ආන්ටි කියල. :baffled: :baffled: :baffled: :baffled:
    ඩේසි ආන්ටි වෙන්න බැහැ ඩේසි ආච්චිද බලපන්